ජර්මනියේ බෞද්ධ විහාරයේ කඨින පින්කම අත්‍යාලංකාරයෙන් සිදුවිය. බුද්ධ පූජා, බණ භාවනා,සාංඝික දානයක් හා කඨින චීවර පූජාව විහාරයේ පාලක තිස්ස වීරරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් හා විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. ඇමෙරිකා ජාතික යෝගාචර රාහුල හිමි හා ශාන්තරක්ඛිත හිමියෝ වස් විසූහ. යුරෝපයේ පැරැණිම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය වන බර්ලින් පන්සල 1924 දී ඉදිකැරුණේ ජර්මන් දාර්ශනික හා එහි බෞද්ධ පුරෝගාමිකයා වූ ආචාර්ය පෝල් දල්කි විසිනි. අශෝක වීරරත්න මහතා විසින් ඇරැඹූණු ජර්මන් ධර්ම ¥ත සංගමය 1957 දී ආචාර්ය දල්කිගේ උරුමක්කාරයන්ගෙන් පන්සල් බිම මිලට ගත්තේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd