මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. රණසිංහ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මාර්ග බලපත්‍රයක් වෙනස් කර දීම සඳහා බස් හිමියකුගෙන් රුපියල් ලක්ෂ එකහමාරක අල්සක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මේකට සම්බන්ධ මහ මොළකරු නෙමෙයි කියලයි මම නම් හිතන්නේ (නි)
දැන් ලංකාවේ ඔක්කොම ලොක්කන්ට අපල කාලයක් (දී)
නීතිය හරියට කරන්න (දී)
දැන් මේකටත් වර්ජන කරයිද දන්නේ නැහැ. (නි)
අල්ලස් දීපු එක්කෙනාවත් හිරේ දාන්න ඕනෑ. (නි)
බස් හිමියා රටට ආදර්ශයක්. අල්ලස් නිලධාරීන්ටත් ස්තූතියි. (නි)
ගයා! ඔය හරි, එත් ලංකාවේ ගොඩක් කට්ටිය රාජකාරිය කරන්නේ අල්ලසක් බලාපොරුත්තුවෙන්, "රාජකාරිය දේව කාරියක්' වගේ කරන අය හොයන්නත් බැහැ (දී)
ඒ බස් හිමියට පගාව දීලා තමන්ගේ වැඩේ කරගන්න තිබුණා.. ඔබ වගේ හැමෝම ඉන්නානම් ආශ්චර්යය අත ලගයි..!!(නු)
මස්කෙලියෙන් පිටි හොරකන් කල රණේට ඕකත් කජ්ජක්ද..(අ)
මොනවාද මෙයාගේ සුදුසුකම්..මේ ක්ෂේත්‍රයට..!(නු)
ඔය අහුවෙන්නෙ..!(නු)
බලමු හෙට අනිද්දා වෙද්දි විදුහල්පතිවරු කී දෙනෙක් අහුවෙයිද කියලා...!!(නු)
පව් කරන්නාට මෙලොවදීත් පරලොවේදිත් දුක් වීදීමට සිදුවේ. (නි)
මෙවන් වැරදිකරුවන් ගැන රටට හෙළි කරනවාට ලංකාදීපයට ස්තූතියි. (නි)
පරණ යකඩ වලට විකුණන සයිස් එකේ තියෙන අබලන් 'ඉන්ටසිටි' ටික ඉවත් කරන්න බැරිද? (නි)