(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලක් සතොස ආයතනය 2015 වසරේ දී රුපියල් බිලියන හයක් වියදම් කර ගෙනා සහල් සත්ව ආහාර ලෙස පිටකොටුවට විකුණා පිටකොටුවෙන් නැවත වතාවක් ඒවා සාමාන්‍ය මනුෂ්‍ය පරිභෝජනයට යොදා ගැනීමේ කරුණක් කෝප් කමිටුවේ දී අනාවරණය වූ බව ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද (22)රැස්වූ කෝප් කමිටුවේ දී මෙම කරුණු අනාවරණය වූ බව කී මධුර විතානගේ මහතා දේශපාලකයන් මෙන්ම යම්කිසි නිලධාරී කොට්ඨාසයක් එකතුවී ජනතාවගේ බදු මුදල් අන්ත දූෂිත සහ අවිචාරවත් අයුරින් විනාශ කරන අයුරු එහිදී හෙළිදරව් වූ බව සඳහන් කළේය.
ඒ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා වෙනම දවසක් වෙන් කරන ලෙස පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම කෝප් කමිටුවෙන් ඉල්ලා ඇති බවද මධුර විතානගේ මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිලියන හයක හාල් සතුන්ට කන්න වෙන් කරලා
ravin Thursday, 22 June 2023 06:27 PM
ඔය කාරනාව හොඳින්ම දන්නා කෙනා තමා සුදු ලූනු ගුනේ