චිත‍්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියකු වන චන්ද්‍රසිරි කොඩිතුවක්කු (කෝපිකඬේ අබිලිං)බියගම දී රිය අනතුරකට ලක්විය. ඔහු ගමන් කළ යතුරු පැදිය බල්ලකුගේ ඇඟේ හැපීමෙන් ඔහු විසිවී දෙපාවලට සුළු තුවාල ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ බල්ලන්ගෙන් පුවෙශම් වෙනු
..නියම කලා කාරයෝ තවම බයිසිකල් වල
අබිලිං අබිලික් වීම ගැන කණගාටුයි ඉක්මණින් සුව වේවා
:)
ඒකනම් ඇත්ත නියම කලා කරුවන් තවම යන්නේ බයිසිකල්වල ඉක්මන් සුව ලැබේවා අපිට කෝපි කඩේ උණුසුම් පුවතක් දෙන්න ඉන්නේ අබිලිං විතරයිනේ
මුවා නොහොත් අබිලිං මාමාට ඉක්මන් සුව ලැබේවා
අපුරු වැඩේ අනුන්ගේ දේවල් හොයා හොයා ගම වටේ යනවට අනේ ! විහිඵවට කිව්වේ අබිලිං මාමාට ඉක්මන් සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අබිලිං මාමාට ඉක්මන් සුවය ලැබේවා ඔබ නැතිව අපට අලුත් තොරතුරු දැන ගන්නවෙන්නේ නැහැ
අපිට තව තවත් කෝපි කඩේ ඕපා දුප අහන්න අපේ අබිලිං මාමට ඉක්මන් සුවය වේවා
අබිලිං මාමා ඉක්මන් සුවය ලැබ කෝපි කඩේන් හමුවීමට අපි බලා සිටිමු