5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනතාව අතහැර ආණ්ඩුවට ගමනක් නෑ ජනතාව අතහැර ආණ්ඩුව කිසිම ගමනක් නොයන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය බදුල්ලේ දී පැවසුවාය.ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය... 48 minutes ago
Y චමල් · 1 hour ago පෙරහැරේ අලි කුලප්පු වෙනවට කැමති පිරිසක් ඉන්නවා. මුහුණු පොතේ ඒගොල්ලෝ මේවට දිගට හරහට ලයික් දානවා. එදා නුවර පෙරහැරේ එකටත් එහෙමයි. ඔන්න සහජීවනේ. (ස) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මේ වසරේ පැවතුන හැම පෙරහරකම වගේ අලි කුලප්පු අහන්න ලැබුණා, මේක ගැන ටිකක් විමසිල්ලෙන් හිටියොත් නම් මේ පිටිපස්සේ කවුරු හරි නැතිවෙන්න බැහැ, මොකද කට්ටියක් ඉන්නවා මේකට විරුද්ද ? (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප ඇමතිකමක් දෙන්නම් කිව්වට පස්සේ තමයි අලියා සන්සුන් වුණේ (අ0
පෙරහැරේ අලි කුලප්පු වෙනවට කැමති පිරිසක් ඉන්නවා. මුහුණු පොතේ ඒගොල්ලෝ මේවට දිගට හරහට ලයික් දානවා. එදා නුවර පෙරහැරේ එකටත් එහෙමයි. ඔන්න සහජීවනේ. (ස)
මේ වසරේ පැවතුන හැම පෙරහරකම වගේ අලි කුලප්පු අහන්න ලැබුණා, මේක ගැන ටිකක් විමසිල්ලෙන් හිටියොත් නම් මේ පිටිපස්සේ කවුරු හරි නැතිවෙන්න බැහැ, මොකද කට්ටියක් ඉන්නවා මේකට විරුද්ද ? (ස)