බොලිවුඩ් සිනමාවේ නැගි එන තරුවක් වන සොනාක්ෂි සිංහ සීගීරියේදි සී එන් එන් රූපවාහිනී පටිගත කිරීමක් සඳහා කටුනායකින් අද දිවයිනට පැමිණියාය
සංචාරක මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් ආ ඇය එහි ලා ඔපීෂල් සඟරාවේ ඉන්දීයා මුද්‍රණයේ මංගල කලාපයේ මුල් පිටුවේ ඡායා රූපයකට කසුප් රජුගේ බල කොටුවේදී පෙනී සිටිනු ඇත.
සිනමා නඵවකු හා දේශපාලකයකුවන සත්රූගන් සිංහ හා පුනාම් සිංහගේ දියණියක වන සොනාක්ෂි පිල්ම් පෙයාර් සම්මාණ උළෙලේදී හොඳම සහය නිළියද වූවාය 2011 අන්තර්ජාතික ගැහැනිය වශයෙන්ද තේරී සිටින්නීය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කෙල්ලො කොල්ලෝ රටට රන් පදක්කම් අරන් එනවෙලාවට ඔහොම පිලිගන්න කවුරුවත් ඉන්නවද
මම සීයයට සීයයකම අසංකට එකගයි
අපේ අය රන් පදක්කම් අරගෙන එනවෙලාවට මෙහෙම පිළිනොගත්තට ලංකාවේ අපි ආගන්තුක සත්කාරය අතින් ඉහළින් සිටින බව මේ වගේ කටයුතු වලදී පේනවා පෙනෙනවා අපි අපිට ලැබෙන දේවල් වලදී උදම් ඇනුවේ නැති උනාට අපෙන් ලබා දෙන දේ වලට මුල් තැන දීපු ජාතියක් ජාතියේ ගෞරවය අපි රකිමු
ලැජ්ජාවේ පන යනවා
අසංක මනෝජ් කතාව ඇත්ත
ලංකාවට ගිය කලක් කොහොම උනත් .................................ක්
අපේ සංස්කෘතික නැටුම මේ තරම් බාල්දු වෙලාද මගේ රටට දළදා හිමි සරණයි!
අපේ රංගන ශිල්පියෙක් ඔය බටහිර රටකට ගියොත් එහේ සංචාරක මණඩලයේ අය ඔය සැළකිලි කරනවද අපේ රටේ අය තවමත් සුදු හමට ඇඵම් කරනවා දුකයි!
ඇය විශිෂ්ඨ නිළියකි
අපේ සංස්කෘතික දෙවල් මේ දේ වලින් බාල්දු වෙනවා
සුභාෂිණි විශිෂ්ඨ බව පින්තූර බැඵවම පේනවා
අනෙක් රටවල අය අපිව එහෙම පිළි නොගත්තට අපි එමෙහ කළයුතු නෑ ආගන්තුක සතුකාරය කියන්නේ අපිට උරුම දෙයක් අනෙක් රටවලට වඩා .....දේශපාලන කෝණ වලින් බලන එකයි මෙතන වැරැද්ද අපි දැක්කානේ පහුගිය කාලේ තිබුණු ජාතාක හැගිම ....හිමාලිගේ කතාව ඇත්ත
සල්ලි තියන මිනිසුන්ට හැමදාම කොතනත් මුල්තැන, දුප්පත් එකා හැමදාම කොන් වෙනවා. උතුරේ යුද්දයේදී මැරුනෙ දුප්පත් සිංහල දෙමළ කොල්ලො. කවදා හරි මෙටික තෙරුම් ගත්ත දවසට මේවා නැතිවෙනවා
ලංකාවට ගිය කලක් කොහොම උනත් ...............සුදු .................ක් සංචාරක මණඩලයේ අය ඔය සුදු හමට ඇඵම් කරනවා සැළකිලි කරනව,ලැජ්ජාවේ පන යනවා