අම්බලන්ගොඩ කොළඹ පෞද්ගලික බස් සේවක වර්ජනය අද තෙවැනි දිනටත් පැවැත්වේ. බස්නාහිර පළාතේ අනුමත සීමිත නැවතුම් පොළවල බස් නැවැත්වීමට බලධරයන් ඉඩ නොදෙතියි බස් හිමියෝ කියති. මෙම වර්ජනය නොතකා ධාවනය වූ බස් කීපයකට පහරදුන් බව කියන පෞද්ගලික බස් සේවකයෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් අද බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගේ ලොකුකම යන්නත් එක්ක ආමි සොල්දාදුවෝ දාලා බස් ධාවනය කරවමුද..?(ස)
මේ වගේ අවස්තාවක ප්‍රයෝජනයට ගන්න ආමි එකේ අයට රියදුරු පුහුණුව ලබාදුන්නොත් මොකද..?. (ස)
මිනිස්සු නොවිදිනා දුක් විදිනවා මේ වර්ජනය නිසා (දී)