පෞද්ගලික බස් හිමියන් අද (14) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කරන බව කී වර්ජනය අත්හිටැවූ බව පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යංශය පවසයි. ගාස්තු වැඩ කිරීම පිළිබඳව මාසයක් ඇතුළත සලකා බැලීමට තීරණය කළ බව පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා සමග පැවැති සාකච්ඡාවකදි අද පැවැසූ නිසා වර්ජනය අත්හිටැවූ බව සංගමය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd