ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර පිල ඕවර 20 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 146 ක් රැුස්කළේය. බස්නාහිර පිල ඕවර 20 දී සියලූ දෙනා දැවී 146 (තිලකරත්න ඩිල්ෂාන් 35, ඩැනියල් ස්මිත් 11, දිමුත් කරුණාරත්න 25, කැමරොන් බෝර්ගස් 32, සචිත‍්‍ර සේරසිංහ 11, ශාමින්ද එරංග 20/3, අජන්ත මෙන්ඩිස් 34/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd