බස්නාහිර පළාත් පාසල් ජවන හා පිටිය මලල ක‍්‍රීඩා උළෙල අද (29) පස්වරු 1.00 ට කොළඹ සුගතදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වේ. බස්නාහිර පළාත් ශාරීරික අධ්‍යාපන හා ක‍්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාගේ මෙහෙයවීමෙන් එම ක‍්‍රීඩා අංශය ක‍්‍රීඩා උළෙල සංවිධානය කරයි. ඒ සඳහා කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත‍්‍රික් අධ්‍යාපන කලාප එකොළහකට අයත් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10,000 ක් පමණ මේ සඳහා සහභාගි වන බව පළාත් ක‍්‍රීඩා අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග යන මහත්වරුන් මෙදින උත්සවයට සහභාගිවීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම සුභ පැතුම්!