(පුත්තලම එච් / චන්දන )
පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 11කණුව පුදේශයේ බස් රථ අනතුරක් උඩුකුරුව පෙරළීමෙන් මගීන් 11දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව වනාතවිල්ළුව පොලීසිය කියයි .
වනාතවිල්ළුවේ සිට පුත්තලම බලා ධාවනවු බස් රථයක් මාර්ගය ඉවතට පැණ විදුලි කණුව වැදි මෙම අනතුරු සිදුවී ඇති බවත් , අනතුර වු අකාරය පිළිබදව පරීක්ෂණ වනාතවිල්ළුව පොලීසිය ආරම්භ කර තිබේ.
ආසන ගණන පමණක් මගීන් මෙම බස් රථයේ සිට ඇති බව වාර්ථා වේ. රෝහල් ගත කර ඇති තුවාලකරුවන් දෙදෙනකු ගේ තත්ත්වය බරපතල බව පුත්තලම මුලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බසය උඩුකුරුව පෙරළී මගීන් 11 රෝහලේ