
කොටදෙනියාව දොරොව්ව ප්‍රදේශයේදි බස් රථයක් හා යතුරු පැදියක් ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනාගේ බෑග්වලන් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.
තුවාලකරුවන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 21 සහ 25 වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනෙකි.
කොටදෙනියාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් ල අවුරුදු 20ක් විතර රජ කරලා අපේ රටට දුන්නු දායාද මේ රටේ තරුණ දරුවන් ඉතාම අනාරෂිතයි .මත් කුඩු පෙති විකුණලා හම්බ කරගන්න ඉන්න පිරිස සීග්‍රයෙන් වැඩි වෙලා, තරුණ දරුවෙකුට මොවුන්ට රැවටිලා ඇබ්බැහි වෙන්න යන්නේ තප්පරයයි . ඊට පස්සේ තරුණයත් .ඔහුගේ පවුලත් …සමාජයත් ඉතාම කරදරකාරී අවදියකට පත් වෙනවා