වාද්දුව දෙල්දූවේ දී පෞද්ගලික බසයකට අත් බෝම්බයක් ගැසීමෙන් දෙල්දූවේ තරුණයකු මියගොස් නව දෙනකු තුවාල ලබූ බව වාද්දූව පොලිසිය කියයි. මාතර අවමඟුල් ගෙදරක ගොස් පිළියන්දල බලා යමින් සිටි බසය වාද්දූවේ දී මෝටර් සයිකලයකට ඉස්සර කරද්දී ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් බෝම්බ ගසා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd