කල්පිටියේ සිට අකරපත්තු දක්වා මගීන් ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බසයකට පාලවිය කරඹ ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි රියැදුරා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ගල්ප්‍රහාරය එල්ල කළ අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටියේ සිට අකරපත්තු දක්වා මගීන් ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බසයකට පාලවිය කරඹ ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි රියැදුරා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය. ගල්ප්‍රහාරය එල්ල කළ අයකු ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු වැඩේ නම් 100% ක් වැරදියි ..හැබැයි මේ බස් එක නවත්වල තියෙන විදියේත් විශාල වැරදි 2 ක් තියෙනවා .... ලංකාව හින්ද ප්‍රශ්නයක් නැති වුණාට ..(අ)
එක හදන්නත් මහජනයාගේම සල්ලි තමයි.(හේ)
ටෙනිසන් මහත්මයා, මම කිව්වේ ගල වැදිලා රියදුරුට පමණක් තුවාල වීම සම්බන්දව පමණයි. ඒ ගල වැදිලා බස් එකේ හිටපු මගීන්ගේ ජිවිත ඔක්කොම අනතුරේ වැටුනා නම් මම මේ තීරුවට ලියන අදහස මිට වඩා වෙනස් වෙන්න තිබුනා. හැබැයි ගල ගහපු කෙනාව මරන්න කියලා නම් කියන්නේ නැහැ (නදී)
කින් බෙනට්, කියන්නකො බලන්න මේ බස් එක නවත්තලා තියෙන එකේ වැරදි දෙක.අනික වාහනයක් හදිසි අනතුරකට ලක්වුණාම මාර්ග නීති වලට අනුකූලවද නවතින්නේ? (නි)
බස් එක නැවැත්වීමේ කිසිම වරදක් නැහැ.මෙය මන් තීරු දෙකේ පාරක්. පාරෙන් ඉවත් කර තමයි නවතා ඇත්තේ..(අ)
ලංගම බස් කාරයොත් වැරදී. මෙතන තියෙන්නේ ආණුඩුවේ වැරැද්දක්. ඉස්සරහට ඔබ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා (අ)
චමත්,රාමට නොවෙයි ඔයාටයි මිනිස්ජීවිත වල අගයක් නැත්තේ. ගහපු ගල හරියටම රියදුරාට වැදිලා බස් රථය අයාලේ ගොස් ලොකු අනතුරක් වුණා නම් ජීවිත හානි කීයක්ද? (අ)
මේ වෙලාවට පොඩ්ඩක් පස්සෙන් එන ප්‍රයිවට් බස් එකක් ඇති. දේශපාලන හෙන්චයියෙක් ගේ බස් එකක් නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්වද කියල අවධියෙන් ඉන්න වෙයි.. (අ)
හරියටම රට හරහා බටහිර සිට නැගෙනහිරට බොහෝ දුරක් යන බස් එකක්. (අ)
පින්තුරේ ඉන්නේ බස් එකේ ගමන් කරපු ස්වාමීන් වහන්සේ නමක්ද? අනේ පවු! (අ)
ප්‍රහාරය එල්ල කල අයට ගල් ගහල මරන්න ඕන මේ වගේ අපරාද නොකරන්න (නදී)
මේ වගේ මිනිස්සුන්ට දැඩි දඬුවම් අනිවාර්යෙන්ම දෙන්න ඕන..(හේ)
බල පුලුවන්කාරයන්ට මිස පොඩි මිනිසුන්ට කොහොද නීතියක්.(හේ)
නීතිය කරන්න පොලිසිය ඉන්නවා.(හේ)
රාමා, ඔයාට මිනිස් ජිවිතයේ වටිනාකමක් දැනෙන්නේ නැහැ වගෙයි පේන්නේ. බස් එක හදා ගන්න පුළුවන්නේ ගල ගහපු කෙනාව මරන්න කියන්නේ ඇයි? (නදී)
මාර දුරක් යන බස් එකක්නේ. පුත්තලමේ ඉදලා යනවා අම්පාරටම. පවු රියදුරු මහතා. (නදී)
අපේ බස් වලට ගල් ගහනවා. ඔන්න පොඩි කාර්වල මිලත් වැඩි කරන්න යනවලු. අපිටමයි වෙන්නේ. (හේ)
ගල් ගහන්න ඕනි මේ සමාන්‍ය ගාස්තු එ්වාට නොවේ. (හේ)
පුද්ගලික බස් කාරයෙක් වෙන්න පුළුවන්...(අ)