IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බසයේදී කාන්තාවකට වෙඩි තැබූ දෙදෙනා අල්ලයි

(සනත් ගමගේ)

අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්‍ර දේශයේ දි ලංගම බස් රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්දයැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා  කොග්ගල්ල ප්‍ර දේශයේ කැළයක සැඟව සිටිය දී  අත් අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස් පති මහේෂ් සේනාරත්න මහතා කීය.

වෙඩි තැබීමට යොදාගත් ෂොට් ගන් ගිනි අවිය සහ ඔවුන් පැමිණි යතුරු පැදියද අත් අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකයේ නිළධාරීන් විසින් සිදුකල විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමඟ යතුරු පැදියද, ගිනි අවියද අත් අඩංගුවට ගැනිමට හැකි වී ඇත.

ඉකුත් 07 දා අම්බලන්තොට නගරයෙන් ගමන් වාරය ආරම්භ කර කොග්ගල් බලා ධාවනය වූ අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථය මදයමලලන්ද ප්‍ර දේශයට ලඟාවනවාත් සමඟම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මඟ හරස් කර බස් රථය නතර කර  බස් රථයට ගොඩ වී බස් රථයේ ගමන් ගත් ගත් කාන්තාවකට වෙඩි තබා පලා ගොස් තිබිනි. තුවාල ලැබූ කාන්තාව බැරගම රජයේ රෝහලට මුලින් ඇතුලත් කිරිමෙන් පසුව  හම්බන්තොට මහ රෝහලටත්, ඉන් පසුව කරාපිටිය මහ රෝහලට මාරුකර යවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

 



අදහස් (1)

බසයේදී කාන්තාවකට වෙඩි තැබූ දෙදෙනා අල්ලයි

Bamunuarachchi Sunday, 10 September 2023 07:28 PM

පොලිසියට වෙඩි තියෙන්න ආවා කියලා කැලේදීම මොවුන් දෙදෙනා ඉවර කළානම් රටට සෙතක්. ටෙක්සාස්වල වගේ පාතාලයින්ගේ පොටෝ එක දාලා මරා හෝ පණපිටින් අල්ලා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂ 5ක් දෙනවා කිව්වොත් නම් මිනියවත් ලැබෙයි. හැබැයි වැඩේට කලින් ඊස්ට්වුඩ්ට visa දීලා මෑන්ගේ රිවෝල්වරයත් ගේන්න අවසර දෙන්න වේවි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 160 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5014 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4180 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6788 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 944 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1670 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site