පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම සදහා හොරිවිල ට ඇත්තේ ඉහළම තැනකි. හේරත්හාමි වෙදමහාතාගේ බාල පුත් එස් .එම් . ශාන්ත සෙනවිරත්න මහතා සිය පියාගේ අඩි පාරේ යමින් කරගෙන යන වෙදකම ගැන හිතවැටුණු චීන පිරිසක් මේ දිනවල ප්‍රතිකාර ගැනීමට හොරිවිලට පැමිණ සිටිති.
පාරම්පරික කැඩුම් බිදුම් වෙදකම සදහා හොරිවිල ට ඇත්තේ ඉහළම තැනකි. හේරත්හාමි වෙදමහාතාගේ බාල පුත් එස් .එම් . ශාන්ත සෙනවිරත්න මහතා සිය පියාගේ අඩි පාරේ යමින් කරගෙන යන වෙදකම ගැන හිතවැටුණු චීන පිරිසක් මේ දිනවල ප්‍රතිකාර ගැනීමට හොරිවිලට පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන කටු චිකිත්සාව හා ඔවුන්ගේ වෛද්‍ය ක්‍රම වලින් සෙතක් නොවන නිසා වෙන්න ඇති හොරිවිලින් බෙහෙත් ගන්න ඇවිත් තියෙන්නේ. මේ වැඩේ හරියට කළා නම් චීන්නු එයි වැල නොකැඩී. සිංහල බෙහෙත් පොට්ටනි අස්සේ වල්ලා පට්ටා ටිකකුත් සඟවා ගෙන යන්න බලාගෙන. (නදී)
වෙද මහත්තයට තවත් දීර්ඝ අායුෂම ලැබේවා මෙවන් සත් ක්‍රියාවන් කරගෙන යන්න. අපේ වෙදකම කොහොමටත්ම ඔය හැම දේකටම වැඩිය වටිනවා. (නදී)
චීන කටු චිකිත්සාව, චීන දෙයක් නොවෙයි. එය චීනෙට ගිහින් තිබෙන්නේ පුරාන ලංකාවෙන්. කටු චිකිත්සාවේ ආරම්බකයා "පුලස්ති" (නදී)
හොරිවිල නියම වේද මහතා අද දැක්කේ. ලංකාදීපයට පින්. හොරිවිල හොර වෙද්දු රට පුරා ඉන්නවා පරිස්සම් වෙන්න. අම්බලන්ගොඩ නෝනා කෙනෙක් ඉන්නවා සල්ලි ගරනවා හොරිවිල නම විකුණලා. එ්කත් සොයලා දාන්න (නදී)
ලෝකේ සෑම වේද කමකින්ම උත්සහ කරන්නේ ලෙඩක් නිට්ටාවට සුවකරන්නයි. එ්ත් බටහිර සමහර බෙහෙත් වලින් එක ලෙඩක් සුව වෙනකොට ශරීරයේ තවත් තැනකට අතුරු ආබාද ඇතිවෙන්න පුලුවන්. දේශීය අපේ වෙදකම මොන ලෙඩකට බෙහෙත් කරත් ශරීරයේ සෑම තැනකටම හිතකරයි. එහෙම බැලුවම අපේ වෙදකම බොහෝ ඉදිරියෙන්. (නදී)
චීන්නු විතරක් නෙමෙයි බොහෝ විදේශිකයෝ මෙතනට එනවා. වෙද මහතා සැබෑ ජීවකයෙක්. "කුමාරගේ මතය ටිකක් විස්තරාත්මකව ඉදිරිපත් කලානම් වටිනවා. (නදී)
බලාගෙන අපේ බෙහෙත් වලට උන් හෙට වෙද්දී පේන්ටන්ට් බලපත්‍රයක් අරගෙන ඒ බෙහෙත්වල අයිතිය උන්ගේ කරගන්න පුළුවන් (නදී)
අසරණ රෝගීන්ට පිහිට වීමට අපගේ වෙද රජාණන්ට නිදුක් නිරෝගී ජිවිතයක් සහ දීර්ඝ ආයුෂ ලැබේවා. (නදී)
ඔව් ඉතින්, අපිට බාල බඩු දෙන්න බැහැනේ. උපරීමෙන් බෙහෙත් කරන්න වෙනවා. (නි)