බහමාස් ධජය යටතේ ලියාපදිංචි ”ස්කොෂියා ප‍්‍රින්ස්” නැවක් අත්අඩංගුවට ගන්නැයි කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඞී.සී. ජයතිලක මහතා කොළඹ වරායේ මාර්ෂල්වරයාට නියෝග කළේය.
කොළඹ එම්.ඒ. රාසක් සමාගමෙන් නැවට සැපැයූ ඉන්ධන වෙනුවෙන් වැය කළ ඇමෙරිකා ඩොලර් 478173 ක් (රුපියල් පන්කෝටි හතළිස් ලක්‍ෂයක්) අය කැරගැනීම සඳහා පැවැරූ නඩුවේදී මේ තීරණය දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd