බහරේන් හි අම්බතූර් ක්ලෝතීන් ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලාංකිකයෝ අට සියයකට ආසන්න පිරිසක් තොරණ හා වෙසක් සැරැසිලි ඉදිකැර ධර්ම දේශනා සංවිධානය කැර වෙසක් සැමරූහ. පාලනාධිකාරියේ සියලුම විදේශිකයෝ මේ උත්සවයට සහාය දැක්වූහ.ඔවුන්ගේ නේවාසිකාගාර පරිශ්‍ර යේ දී රණස්ගල්ලේ ඤණවීර හිමියෝ ධර්ම දේශනයක් පැවැත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහරේන් කියන්නේ මුස්ලිම් රටක්.ඒත් බලන්න මේ රටවල් දිහා
බහරේන් රටේඉන්නේ ගොඞක් හොද අය (ස)
මේක විතරක් නෙමෙයි, මෙහෙ තවත් තොරණක් තිබ්බ. ඒකත් මේ වගේම ලොකු ලස්සන එකක්.
බුදු දහමේ අරුත කියා දෙන දේවල් ලෝකයටම කියාදෙන්න ගන්නා උත්සාහයට ඔබ සැමටම පින්. විශේෂයෙන් බහරේන් රටේ වැසියන්ට අපේ ප්‍රණාමය
බහරේන් රජයට ගොඩක් පින්!!!බුදු සසුණ බැබලේවා......
නියම වැඩක් .....
හරිම සතුටුයි..බුදු සරණයි...
ලංකාවෙි පුණ්‍ය භුමිවල බුදුපිලිම කඩනවා. නිදන්හාරනවා. සංඝායාවහන්සේලාව ඝාතනය කොරනවා. අවිචිනරකාදියේ උපදිනසහගහන අපරාධකොරනවා. නමුත් බෙෘද්ධනොවන ඉස්ලාමියරටවල්වල වසන්නාවු බෞද්ධයන්ට නියම බුද්ධියෙන් යුතුව ධාර්මිකව තම ධර්මය ඇදහීම සදහා පරිසරය එම රටවල නායකයන් විසින් සලසා දෙනවා. මෙය ඉතා අගේ කළ යුතු ක්‍රියාවක්. (ධර්මචාරී සුකං සේති)ධර්මිෂ්ඨ පුද්ගලයෝ සුවෙනි වෙසෙන්නෝය.
ඔබෙ උත්සාහය අපි අගය කරනව
අපි ආගමෙන් වෙනස් උනාට අපි ලංකාවෙ. බහරේන්හෙදි අපෙ සහය නොවෙනස්ව ලැබේවි.
අපේ රටේ සිංහල හා මුස්ලිම් අයට හොඳ ආදර්ශයක් මේක...
මුස්ලිම් රටක් වුණත්, ආගම නිදහස තියනවා.. ඒකට ඉතිං අපේ රට... තව කොහෙන් කොහෙන් පුණ්‍ය භූමි මතුවෙවිදෝ???
ඉරාකයේ සියළුම දෙනාගේ සතුට...
බොහොම හොඳයි. ඒ වගේම අනික් ආගම්වල අයටත් තම තමන්ගේ ආගම් අදහන්න ඉඩ දෙන්න කියන්න ලංකාවේ (ස)
බුදු සසුණ බැබලේවා..............
අනේ වාසනාවක්...පුදුමත් හිතෙනවා.... සාදු සාදු....ගොඩක් පින්...
අපි මේ ගැන ආඩම්බර වෙමු.මොකද අපේ බුදු දහම රැක ගැනීමට ලොකු මෙහෙයක් මෙයින් සිදු වෙනවා
බහරේන් රජයට ගොඩක් පින්.අපි කොහේ හිටියත් අපේ ආගම අදහන්න ඕනේ
අපි ආඩම්බරයි ඔබ ගැන.අපිට මෙච්චර නිදහසක් නෑ
දැහැමි කෙල්ලන්ගෙන් කයිවාරු කොල්ලන්ට හොඳ පාඩමක් (ස)
ලංකාවේ පල්ලි කඩනවා .. මුස්ලිම් රටවලත් එහෙම කරොත් ?? (ස)
පිටරටක වුණත් මෙවැනි දේ සංවිධානය කිරීම පිළිබද සතුටු වෙනවා (ස)
මුස්ලිම් රටවල මේවට ඉඩ නොදිය යුතුයි.. (ස)
දොහාකටාර් වලත් වෙසක් තොරන් තියෙනවා. අපිත් ආසයි බලන්න (ස)