දකුණු පළාත් සභාවේ සිටි නිලධරයකු ඇතුළු අට දෙනකු රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් විශ්‍රාමික වැටුප් වංචනිකව ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හැත්තෑවක ඉතිරියක් සිදු වී ඇතැයිද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක් තමයි මේකත් (නි)
පින් අත්වේවා! රටේම ඉන්න බහිරවයෝ ටික ඔක්කොම කොටුකර ගත්තොත් රටම ගොඩම තමා. ඔන්න කරනවා නම් වැඩ! (නි)
නියම ආශ්චර්යයක්නේ! (නි)
කවුරු කවුරුත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහජන මුදල් ගසාකනවා. පහළ මට්ටමේ අය බොහෝවිටත්, මැද මට්ටමේ අය ඉඳහිටත්, ඉහළ මට්ටමේ අය කලාතුරකිනුත් අහුවෙනවා. (නි)
මේ ගොල්ලෝ කෝටි ගණන් වංචා කරනවා. විශ්‍රාමිකයින්ට අයවැයෙන් වැඩිකළ ජුලි වල සිට ගෙවිය යුතු මුදලවත් ලැබෙන්නේ නැහැ. (නි)