බළපිටිය බණ්ඩාරවත්ත වැල්ලේ දී නාවික හමුදාව හා තරුණයන් පිරිසක් අතර ඉරිදා රාත්‍රියේ ඇතිවූ ගැටමින් තරුණයෝ තිදෙනෙක් ද නාවික භටයෝ තිදෙනෙක් ද තුවාල ලබා සිටිති. තරුණයන් කියනුයේ ඔවුනට මුලින් පහර වැදුණු බවයි. තරුණයන් පහරදුන් බව නාවික කඳවුර පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළ මාළුයි, පොලුයි, බතුයි....(ස)
ඕක සමාදාන කරගන්න ළමයිනේ. (නි)
එයා මට ගැහුවා. මම එයාට ගැහුවා....? (නි)
බලාගෙනයි අපේ පැත්තේ අයට අනන් මනන් කිවුවොත්. (නි)
මේ පැත්තේ වැඩිපුරම ඉන්නවා ඇත්තෙ මෝඩයින් වෙන්න ඇති. (නි)
අපෝ බලපිටියද? එහෙනම් කතාකරලා වැඩක් නැහැ. (නි)
මාළු කපන මන්න තිබුණේ නැද්ද ලඟ පාත (ස)
අපේ රට බේරාගත් විරුවන්ට සලකන හැටිනම් නියමයි (ස)
අපෝ ඔව් අපි දන්නවා බලපිටියේ අය ගැන (ස)
පනාගොඩ, පිටිගොඩ අයියලා, ඉතාලි වල ඉන්න වෙන්නප්පුවේ අපි පාඩුවේ වැඩකරගෙන ඉන්න කට්ටිය. (නි)
මොකක්ද හැබෑට ඔච්චරම ජරා ගම ?(ස)
අයියෝ බලපිටියේ අය තාම හොඳ හොටලයකින් කාල නැද්ද කොහෙද (ස)
සමන්, කපුටොත් කියනවා ඇති ඔහොම. (නි)
බළපිටිය කියන්නේ හොද විද්වතුන් බිහිවුණ නගරයක්. එහි ගෞරවය වනසන්න එපා. (නි)
සමන්න, බලන්නකෝ. සමහරවිට රට වවුල්ලු පියාඹනවා ඇති. (නි)
අපේ ගමට උඩින් කපුටෙක්වත් පියබන්නේ නැහැ බොලව්
මහජනතාවට ගෞරවයක් තිබුණු ත්‍රිවිධ හමුදාවට දැන් වෙලා තියෙන දෙයක්? (නි)
එක ගෝලයෙක් ඉස්සර වෙන්න ඇති (ස)