ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව ශිෂ්‍ය භික්ෂුහු අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට පා ගමනින් වෝඩ් පෙදෙසෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැමිණ බිම වාඩිවී සත්‍රග්‍රහයක් පැවැත් වූහ.
ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව ශිෂ්‍ය භික්ෂුහු අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට පා ගමනින් වෝඩ් පෙදෙසෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැමිණ බිම වාඩිවී සත්‍රග්‍රහයක් පැවැත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහි ළමයි ඉගෙනගන්නවට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.එහෙත් ගැටලුව තියෙන්නේ ඔය ගෞරව නාම ආදිය හොරට ගත් හාමුදුරුවරු ගැන කටයුතු කරන එක පිළිබඳ අපේ ඉල්ලීම් කවදාවත් සළකළා නැතිඑකයි. (නි)
කැම්පස් වල ගොඩක් හාමුදුරුවරුන්ට ගැස්ටික්. හරියට දානෙ ටිකක් නැහැ. ඒවා හරියට නොදැන බනින්න එපා පව් පිරෙනවා (නදී)
මෙහෙම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න අපිත් කැමති නැහැ. ඒත් ජනතාව ගෙවන බදු අධ්‍යාපනය නමින් විනාශ කරනවා නම්, විශ්ව විද්‍යාලයේ අරමුණට නොගොස් විනාශයට රැගෙන යනවා නම්, අපි ජනතාවට කියන්නෙ නැතුව මොකද කරන්නේ? (නි)
එහෙම තමා චන්ද්‍ර අයියේ මිනිස්සු. අපි කරන දේවල් වල අගය දැනෙන්නේ ටික දෙනාටයි.වැරදියට දකින අය ගොඩයි. අපි කරන දේවල් වලින් ඒ අයගේ දරුවන්ට සෙතක් වුණ දවසට මේ සිවුරට එයාලා ගරු කරයි.ආදරය කරයි.අපි හරි කියයි.අපි කාටවත් වෛර කරන්නෙ නැහැ.හැබැයි මේ සටන අතහරින්නෙත් නැහැ (නි)
හාමුදුරුවෝ පාරට බැස්සේ රටටම සේවය කරන්න. හාමුදුරුවරු දුක් විදලා නිදහස් සහජීවනයක් අරන් දුන්නා නම් පස්සේ ඒ හාමුදුරුවන්ට ගරහන එක බෞද්ධ කම නොවෙයි. එ්කට කියන්නේ කුහක කම කියලා (නදී)
ඔය හාමුදුරුවෝ කියන වචනෙට සමහර හාමුදුරුවෝ කියල කිව්වොත් හොඳයි නේද ? (නදී) නේද
පැවිදි දිවියට ඇතුල්වන්නේ ප්‍රදාන වශයෙන් නිවන් අවබෝද කරගන්න. අද බලන්න හාමුදුරුවරු කරන විකාර. බොහොම ගිහියෝවත් කරන්නේ නෑ. ටියුෂන් දෙනවා හොර සල්ලි ගහනවා සාස්තර කියනවා ගුරුකම් කරනවා පොලිට්ක්ස් කරනවා නිදන් හාරනවා පෙළපාලි යනවා. තව මොනවද නොකරන වැරදි වැඩ. ඔහොම ගියොත් ගිහියන්ට සංගයා එපා වෙනවා. (නදී)
අනේ මන්ද... බික්ෂු සාසනේට ගිය කලක්. අපි දන්නා විදිහට නම් ඉස්සර හාමුදුරු නමක් කිව්වම මතක් උනේ බොහොම ශාන්ත විනීත තැන්පත් රුපයක්. (නදී)
සදුනිට කවුද කිව්වේ අපි ගිහි අයට විරුද්දව පිකට් කල කියලා. හරියට හොයල අදහස් දාන්න. මොකද අපි පාරට බැස්සේ පරිපාලනේට විරුද්දව මිසක් අපේ සහෝදර ගිහි අයට විරුද්දව නෙමේ (නදී)
මේ අන්තරේ සහෝදරවරු ටිකනේ, ජයවේවා. පිනට දෙන අධ්‍යාපනේට.(නදී)
අපි විරුද්ධ දුෂිත පාලනයට පමණයි (නි)
සදුනි, අපි සරසවියේ අයට විරුද්ධව උද්ඝෝෂණ කළේ නැහැ කවදාවත්. (නි)
මෙය ඉතා කණගාටුදායකයි. ගිහි පාලක පාලිකාවන් මෙන්ම පැවිදි හැමෝමත් හොඳට හිතා බලා කටයුතු කළයුතු කාලයක් මෙය. (නි)
හැකිනම් තවත් විස්තර පළකරන්න (නි)
අනේ..අපේ හාමුදුරුවනේ.සමාවෙන්න...අපිත් කැම්පස් එකේ ඉගෙන ගත්තා.හාමුදුරුවරුත් ඉගෙන ගත්තා කිහිප නමක්.කිසිම ගැටළුවක් නැහැ.අයි දැන් ඔබ වහන්සේලා විරුද්ධ වෙන්නේ පාලි බෞද්ධ කැම්පස් එකේ ගිහි ළමයි ඉගෙනගන්නවට.ඔය උපාධිය කරන්න ගිහියාටත් අයිතියක් තියෙනවනේ(අ)
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට! (නි)
පාරට බහිනතුරුම නැහැ නොවැ ඇස් ඇරෙන්නේ? (නි)