(යොහාන් භාසුර)
නායයෑමේ අවදානම හේතුවෙන් වසා තිබෙන කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ තිබෙන ජලය ඉවත්කිරීම මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ජල ඉවත්කිරීමේ කටයුත්ත අවසන් වූ වාහාම මාර්ග විවෘත කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා අද (15) පස්වරුවේ පැවසීය.
මාර්ගයට ඉහළින් ප්‍රදේශයේ ජලය ඉවත්කිරීම සඳහා සිදුරු කර ඇති ස්ථානවලින් මේ වන විට විශාල ජල ප්‍රමාණයක් ඉවතට ගළා එන බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවත් ස්ථාන කීපයකින් ජලය ඉවත්කිරීමට සිදුරු කිරීමට නියමිතව ඇති බව ද සඳහන් කළේය.
එම ප්‍රදේශයේ ජලය ඉවත්කිරීම සඳහා කළ සිදුරුවලට ජල නළ යොදා අඛණ්ඩව ජලය පිටවීමට කටයුතු කරන බවත් එසේ කිරීමෙන් ජලයෙන් වන තෙරපුම අඩු වීමෙන් අවදානම අවම වන බවත් සර්ධා වීරකෝන් මහතා කීය.
එම මාර්ගය විවෘත කරනවාද නැද්ද පිළිබඳ තීරණය අද (15) පස්වරුවේ ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘භූගත ජලය ඉවත් කළ පසු පාර අරිනවා‘‘
ganegoda Monday, 15 November 2021 02:36 PM
අපේ රටේ වැහිකාලෙට එකතු වෙන වතුර ඉක්මණට බැහැලා යන සැලසුමක් හොයාගන්න තරම් බුද්ධිමතෙක් තාම අපිට බිහිවෙලා නැද්ද? මේ අපේ රටේම අවාසනාවද? අපේ රටට වැහි වතුරෙන් විතරක් සිද්ද වෙන අනතුරු, අලාභහානිවලට නාස්තිවන ජීවිත ගැන හිතන්න, කල්පනා කරන්න අපි හුඟක් ප්‍රමාදයි නේද?