භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන පරීක්ෂණයේ විනිවිද ස්වභාවයක් නැතැයිද අදිසි හස්තයකින් පරීක්ෂණ යටගසතියි සැකයක් ඇතැයිද ඔහුගේ සහෝදර සහෝදරියෝ පුවත්පත් සාකච්ඡවක් පවත්වමින් පැවැසූහ.
රජය බලයට පත් කිරීමට දරදිය ඇද දුන් තම සහෝදරයා සතකුසේ පාරේ මරා දැමුණේ ඔහුට නිසි ආරක්ෂාව නොලැබුණ නිසායැයි ස්වර්ණා ගුණරත්න මහත්මිය කීවාය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ තවත් සහෝදරියක වන සුනේත්‍රා අබේසිංහ මහත්මිය පැවැසුයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා මේ ඝාතනයේ සැකකරුවකු නොවන බව මාධ්‍යයට කියා ඇති බවයි. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොයුරු අසේල හා සොයුරියන් වන ධර්මා නානායක්කාර හා ටි්රෂිලා විජේසිංහ මහත්ම මහත්මීන්ද මේ සාකච්ඡවට සහභාගී වී කියා සිටියේ ජීවිත තර්ජන ඇති නිසා කැනඩාවට එන ලෙස ඔහුට පැවැසුවත් ඔහු ඊට එකඟ නොවූ බවයි.
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
භාරත ඝාතන පිරික්සුම විනිවිද නැතිලූ
liyaíge Wednesday, 19 October 2011 02:53 PM
අවි ගත්තෝ අවියෙන්ම නසිති