මුල්ලේරියාව, වල්පොළ, හිඹුටාන පාරේදී ඉකුත් 8 වැනිදා සිදුවූ වෙඩි තැබීමේදී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මනිවේල් කුමාරස්වාමි මිය ගිය බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රසාද් ආරියසිංහ මහතා පැවසීය. ඔහු භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ප‍්‍රබල ආධාරකරුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd