කොළඹ පිටත වටරවුම, අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එකට සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරුණු කොට්ටාව නව පිවිසුම් හා පිටවීම් මධ්‍යස්ථානය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද විවෘත කිරීමට නියමිතය.
මෙහි පිවිසුම් දොරටු හයක්ද, පිටවුම් දොරටු හයක්ද ඇති අතර මෙය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 400ක් වැය විය.ජපානයේ ‘ජයිකා‘ ආයතනය මුදල් සැපයීය.
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය කොට්ඨාවේ සිට කෙරවලපිටිය දක්වා දිවෙන අතර එය කොට්ටාවේ සිට කඩුවෙල දක්වාද, කඩුවෙල සිට කඩවත දක්වාද, කඩවත සිට කෙරවලපිටිය දක්වා ද කොටස් තුනකින් ඉදිකිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධාල මුදල් සියල්ලම මේ වෙනුවෙන්ම යෙදෙව්වද දන්නේ නෑ (ස)
හොඳ දේ හොඳයි. අගය කල යුතුයි (ස)
පිට රට වගේ
වැඩේනම නියමයි..ඉතුරු ටිකත් කලානම් (ස)
ලස්සන විතරක්ලංකාව විතරක් නොවෙයි කොට්ටාවත් දැන් හරි දියුණුයි (දී)
ඇත්තටම මේ ලංකාවද ? මෙහෙම දියුණු වෙනවානම් නියමයිනේ (ස)
මොනවා කරත් සමහරුන්ටනම් හොඳක් පේන්නෙම නෑ (ස)
සුභපැතුම් ලංකා මාතා
මේ සුන්දර කොට්ටාව නගරයයි (දී)
හැම දේම ණය නොවෑ (ස)
සුභ අනාගතයකට සුභ පැතුම්..!!(ස)
වැඩි වැඩියෙන් මෙවැනි මාර්ග ඉදිකරන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා (ස)
කාංචන තවමත් ඉන්නේ ළිදේ ඇතුළේ නේද? (නි)
වෙන රටක ඉන්න අපිට ලංකාවේ මාර්ගත් මේ වගේ වෙනවනම් කියලා හිතිලා තියෙනවා. දැන් ඒක ඉටු වී තිබෙන බව දුටුවහම බොහොම සතුටුයි (ස)
නියමයි. (නි)
මම ජීවිතේට හිතුවේ නැහැ කොට්ටාව මේවගේ වෙයි කියලා (දී)
ලස්සනයි , පිට රට වගේ
ජනාධි පති තුමනි ඔබට ගොඩාක් පින් (දී)
කොහොමද හිතා ගන්න පුලුවන්ද
හරිම ලස්සනයි . අනිත් ටිකක් හදලා ආවහම රට නියමයි. ශ්‍රී ලංකාව හොඳ දියුණුවක් ලබයි (ස)
දැන් ලංකාවේ පාන් 1/2 යි පරිප්පු පීරිසියයි රු. 80 වෙනවා .හිඟ කන්න තමයි වෙන්නේ (ස)
ලංකාවේ උපදින හැම දරුවෙක්ම ලක්ෂ 3 ක ණයක් අත මිටමොලවන් තමයි උපදින්නේ කියලා කොහෙදෝ තිබුණා මම දැක්කා (ස)
නිමල් ඔයා හරි.. ඒත් අපිට හැමදාම වනචාරී විදියට ඉන්න බැහැනේ.. ඔයා කැමතිද පරණ විදියට කුඹුරු කොටන්න.. අද ඒවාට වෙනත් උපකරණ භාවිතා කරනවා.. අද කොළඹට යන්න පැය කීයක් යනවාද? මේක තමයි ආශ්චර්යය..!(නු)
රටක සංවර්ධනයට අධිවේගී මාර්ග ඉදිකිරීම අවශ්‍ය දෙයක්.. ජනතාව වෙනුවෙන් අපි සතුටු වෙනවා.. එක පැත්කින් ඔය වැඩ කෙරීගෙන යනකොට තව පැත්තකින් ජනතාව ගේ මුදල් අනවශ්‍ය ලෙස විනාශ කිරීම තමයි ඉවසන්න බැරිදේ..!(නු)
ඇත්තටම නියම වැඩක් . මේ වගේ දේවල් තමයි තියෙන්න ඕන රට දියුණු වෙන්න (ස)
නියමයි ..දැක්කම හිතෙන්නේ වෙන රටක් වගේ, මේ දියුණුව වගේම මිනිසුන්ගේ සිතුවිලිත් දියුණු වේවා , ජය සිරි (ස)
මේ අපේ ලංකාවද කියලා හිතෙනවා.. ඒත් අපේ රටේ හරියට දූෂණ මිනීමැරැම් ගැන හොයලා බලන්න කෙනෙක් නැහැනේ.!(නු)
මට මතකයි "සුහද පැතුම" චිත්‍ර පටියෙ ඔය හරියෙ සින්දු කිය කියා යන දර්ශන එතකොට ඔය ප්‍රදේශය වෙල් යායක් .. අද නම් කොන්ක්‍රීට් යායක්...දියුණුව සංවර්ධනය කියන්නෙ මේක ද ? (ස)
ලස්සන ශ්‍රී ලංකා.....(ස)
මොනවා උනත් සංතෝෂයි දියුණුව දැක්කාම..!(නු)
ලංකාවටම එකයි. (ත)
වැඩේ හොඳයි. ඒත් කොට්ටාවේ ඉඳලා ගාල්ලට පැය 1යි ,ඔතන ඉඳලා අවිස්සාවේල්ලට පැට 2 යි (ස)
සෙතවක ඔයාට ගාල්ලේ ඉදලා අධිවේගී මාර්ගය ඉදිවෙන්න කලින් අවිස්සාවේල්ලට එන්න පැය කියක් යනවාද?(නු)
නියමයි(නු)
සුන්දර නගරයක් (දී)
සම්පුර්ණ අධිවෙගිය හැදිලා එනකොට තව තවත් දියුණු වෙලා තියෙයි (දී)
මේ වැඩේනම් හොදයි. අනිත් වැඩ තමයි නරක. (ත)
ලස්සනයි නම් තමයි නමුත් මේවා නිසා බඩු මිල නම් ඉහල යවන්න එපා (දී)
ලස්සන වෙලා, ඉස්සරහට තවත් අලුත් වෙයි (දී)
මේවා හදන්න බදු කතු කරන්නේ අපි අමාරුවෙන් හොයන සොච්චම් මුදලින් (දී)
ඉඩම් මිල ගණන් යන්න ඇති (දී)
හොඳයි (ස)
ඇත්තටම මේ මගෙ සිහල රටමද කියල හිතෙනව....ගොඩාක් සතුටුයි.. (ත)
හරි සන්තෝෂයි කියල තමා ගොඩක් අය දාල තියෙනනේ, ඒත් අනුන්ගේ ණය වලින් හදන , බහුතරයකට ප්‍රතිලාභයක් නැති සුළුතරයක් සතුටුවෙන රටේ සියල්ලම ණය ගෙවන පුහු වැඩ මේවා, ගොඩක් අයට පෙනෙන්නේ ලග විතරෛ, ලෙඩා මලත් බඩ සුද්දයි (ස)