බෝම්බ ගැසීම්, මංකොල්ලකෑම් හා මුදල් වංචා සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු අධිකරණය වෙත රැගෙන යද්දී පැන ගොස් පැය භාගයකින් යළි අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධරයෝ කියති.
රන්ඔටිගෙදර දිනේෂ් නිෂාන්ත හෙවත් කැළෑ ජෝන් එම පුද්ගලයා බවත්, ඔහු මිය ගිය ජනප්‍රිය ගායකයකුගේ පුතකු බවත් කියති.
ඇඳ සිටි සරම හා කමිසය ගලවා දමා යට ඇඳුම පිටින් දුවද්දී බන්ධනාගාර නිලධරයන් ඔහු හඹා ගොස් අල්ලා ගත් බව ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් දුවන්න ඇරලම අල්ල ගත්තනම් තමයි මරු. අඩුම තරමේ ඒ අතරතුර කාගෙන් හරි මැරුම් කන්නවත් තිබ්බා ඔය අහසට පත්තු කරන වෙඩිල්ලකින්.(දිල්)
කව්ද මියගිය ගායකයා ..මෙයාගේ තාත්ත කව්ද ? දන්නා කෙනෙක් කියන්නකෝ (අ)
අනේ තාත්තගේ නම දමන්න එපා.... ගායකයා කවුරු උනත් මේ වගේ පුත්තු නිසා මැරිලත් අවමන්.(නදී)
අනේ තාත්තගේ නම දමන්න එපා. ගායකයා කව්රු උනත් මේ වගේ පුත්තු නිසා මැරිලත් අවමන්. (නදී)
අනේ තාත්තාගේ නමත් දාන්නකෝ! (නි)