IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මේ රස්නයෙන් සතුන්ටත් ආතතිය

( කේ බුද්ධික කුමාරසිරි)

පවතින වියලි කාලගුණයත් සමග සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල භීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බව රජයේ පශුවෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පසු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි.

එසේම කෘෂිකාර්මික සත්ව පාලනයේ නිරත ගොවි ජනතාව ද තම සත්වයන්ට ඇතිවන සංකූලතා පිළිබඳ දැඩි අවධානයක් යොමු කල යුතු බවද ඒ මහතා පවසයි.

පවතින අධික උෂ්ණත්වය නිසාවෙන් කිකිළියන් බිත්තර දැමීමේ අඩුවක් දකින්නට හැකි බවත් එමෙන්ම ගවයින්ගෙන් දිනකට ලබාගත හැකි කිරි ප්‍රමාණයේ අඩුවක් දැකිය හැකි වන බවද ඒ මහතා පැවසීය.

එබැවින් නිවාස වල සහ ගොවිපළවල සිටින සතුන්ට නිරන්තරයෙන් ජලය ලබාදීමට කටයුතු කිරීම හැකි තරම් වාතාශ්‍රය ලබා ගැනීමට හැකි ආකාරයෙන් එම සතුන් ගාල්කර තැබීම අවශ්‍ය විටමින් වර්ගයෙන් සතුන්ට ලබාදීමට කටයුතු කිරීම වැනි කටයුතු සඳහා අවධානයක් යොමු කරන ලෙසද  ඉල්ලා සිටි.



අදහස් (3)

මේ රස්නයෙන් සතුන්ටත් ආතතිය

සංජීව Wednesday, 20 March 2024 11:47 AM

ආතතියෙන් ජලභීතිකාව ඇති වෙනව කියල අළුත් සොයාගැනීමක් නේද? මෙච්චර කල් මම නම් හිතාගෙන හිටියෙ ජලභීතිකාව කියන්නෙ වෛරස් එකකින් බෝවන රෝගයක් කියලා.

:       0       5

Danuddara Wednesday, 20 March 2024 02:18 PM

ජලභීතිකාව රාත්‍රියේ ගමට කඩාවදින නරින්ගෙන් වයිරසයක් නිසා (මැතිවරණ කාලෙට ගමට එන නරි නොවෙයි කියලා හිතාගන්න සමහර විට උන්ගෙනුත් බෝවෙන්න පුළුවන් ඇති) බල්ලන්ට බෝවෙලා මිනිසුන්ට වැළදෙන රෝගයක් කියලා මම අහලා තියෙනවා.

:       1       1

මුදළිහාමි Wednesday, 20 March 2024 02:21 PM

මේ වෙලාවේ පවතින අධික රශ්මිය නිසා අපි හරි ආතතියෙන් ඉන්නෙ ඉතින් 2010 පැවති ජනාධිපතිවරණය අවසන් මොහොතේ හිටපු මැතිවරණ කොමසාරිස් කොහොම හිටියද මන්දා

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 8 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1324 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 807 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1341 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 952 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site