මීගමුවේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ කටයුතු සිදුවන බැවින් අද සවස 5.30 දක්වා වසා තබන බව දුම්රිය පාලන මැදිරිය කියයි. ඒ කාලයේ දී දුම්රිය ධාවනය වන්නේ හලාවත සිට මීගමුව දක්වාත් කොළඹ සිට ජාඇල දක්වාත් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඉරිදා නිසා කමක් නැහැ.සතියේ දවසක නම් තමයි ප්‍රශ්නේ.(අ)
මා දන්නා පමණින් සීදුව දක්වාම ද්විත්ව දුම්රිය මාර්ගයක් තියෙනවා. ඒ නිසා සීදුව සිට මීගමුව දක්වා තමයි ද්විත්ව දුම්රිය මාර්ගය ඉදි කරනවා විය යුත්තේ. (නදී)