මීගලෑව වීමෝල් හිමියාගේ පුත් දිනිදු යශේන් ලංකානාත් (4) දරුවා පැහැර ගැනීමට සැළසුම් කළැයි කියන අඹන්පොල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පැහැර ගැනීමේ මහමොළකරු වශයෙන් සැළකෙන ඔහු නීතීඥවරියකගේ සැමියකු බවත් අඹන්පොළ පදිංචිකරුවකු බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවේ නීතිඥ ගොල්ලන්ට සැක කරුවන් වෙනුවෙන් පෙනී හිටපු එකට දොස් කියපු පාඨකයන්ට සමහරු බැන්නා. සැකකරුවන්ටත් නීතිඥ පිහිට ලබන්න අයිතියක් තියනවා කියලා. ඔන්න දැන් මෙයාට ඒ අයිතිය ගෙදරින්ම හම්බ වෙලා. අනේ හොඳයි. (ස)
එහෙනම් බය නැතිව වැඩේට බහින්න ඇත්තේ ගෙදර හාමිනේගෙනුත් අවශ්‍ය උපදෙස් ලබා ගෙන වෙන්න ඇති. (ස)
ආ ! ඒක තමයි අර කලින් අල්ල ගත්ත අයට කිසිම ප්‍රශ්නයක් නැතිව නීතිඥ සහාය ලැබුණේ! දැන් තමයි මේක නොම්මර එකේ ටෙලි නාටකයක් බවට පත් වෙලා තියෙන්නේ. අන්තිමට කියාවි ළමයා ගේ කැමැත්තෙන් ආපු නිසා සියල්ලන් නිදහස් කියලා. (ස)
කවුරු වුණත් කමක් නැහැ එල්ලලා මරන්න වටින්නේ(අ)
මම ජිලෝ එක්ක එකඟයි. (නි)
උපරිම දඩුවම් දෙන්න (නි)
මේ අපරාධය කරන්න මේ අය ගත් ආයුධත් කොහේහරි සඟවලා ඇති. ඒවත් මේ අය එක්කම ගිහිල්ලා හොයාගන්න. ඉක්මනටම! (නි)