නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ලවා මීගහතැන්න ප්‍රාථමික විදුහලට ළමයින් නව දෙනකු ඇතුළත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය විසින් අද (5) මව්වරු නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මීගහතැන්නේ අම්මලා 9ක් අත්අඩංගුවට
ඉමේෂ් Tuesday, 05 July 2016 09:59 AM
ළමයි ඉස්කෝලේ දාගන්න ඔච්චරයි අඩු වෙලා තිබ්බේ. කෝ අර බල සේනාව. සිංහල ළමයි ඉස්කෝලෙකට දාගන්න බැහැ ඒවාට විසඳුම හොයන්නේ නැතුව අනිත් ජාතිකයන්ට කරදර කරනවා.
සමීර Tuesday, 05 July 2016 10:03 AM
කැකිල්ලේ මහරජතුමා අැවිල්ලවත්ද ඔය අම්මලාගේ අාචිචිල ටිකත් අල්ලුවනම් හරියට හරි රජතුමනි (බ)
ජයනාත් Tuesday, 05 July 2016 10:08 AM
පවු අනේ තෙවරප්පෙරුම ,,(හේ)
උපාලි Tuesday, 05 July 2016 12:32 PM
ඒ අම්මලා බලෙන් ගේට්ටුව අරගෙන ළමයින් අතින් ඇදගෙන එන හැටිත්, විදුහල්පතිට ඇඟිලි දික් කර කර කතා කල හැටිත් දැක්කහම මටත් හිතුන ඇමතිවරයාගේ හයිය හිතට අරගෙන බව. (ර)
සුසන්ත Tuesday, 05 July 2016 08:42 AM
ලවා අැතුල්කරවගන්න නියෝජ්‍ය ඇමති බබෙක්ද? අත්අඩංගුවට ගන්න ඕන නියෝජ්‍ය ඇමති නෙවෙයිද - එයානේ බලෙන් ඇතුල් කරවල තියෙන්නේ? මොනවද මේ ? (බ)
රනිල් Tuesday, 05 July 2016 08:43 AM
එකක් පැහැදිලියි මෙහෙම ගියොත් 1876 දී ප්‍රංශයේ 1917 දී රුසියාවේ සිදුවුණා ආකාරයේ දෙයක් ඉතාමත් ඉක්මනට වෙනවා.එකට අපේ දේශපාලුවන්ට ලණු දෙන ඉන්දියාව වගේ රටවලුත් මූලික වෙනවා. විශාල ලේ වැගිරීමකට මේ කාලකන්නි දේශපාලුවෝ මූලික වෙන බව කිව හැකියි. බුදුන් වැඩිය දේශය ඉතාමත් ඉක්මනින් පාලකයෝ ඇපයක් කරනවා. (බ)
සෑම් Tuesday, 05 July 2016 08:43 AM
"ළමයි පාසලට ඇතුළත් කිරීම" කියන වරද ඇතුළත් කරලා දණ්ඩ නීති සංග්‍රහයත් අලුතෙන් ලියන්න වෙයි. (බ)
සමන් Tuesday, 05 July 2016 09:00 AM
අන්තිමට විදුහල්පති වැරදි කාරය වෙයි.(හේ)
නිල්මිණි-ජපානය Tuesday, 05 July 2016 09:06 AM
යහපාලනයෙන් ලැබුන නිදහස නිසා දේශපාලකයන්ට යටවෙලා පෑගිලා තිබුන ආයතන දැන් ජනතවට සේවය සපයන තැන් වෙනුවට විහිලු සපයන තැන් බවට පත්වෙලා. (නි)
දීපාල් Tuesday, 05 July 2016 09:11 AM
හපාකාපු බල්ලාට තඩිබානවා වෙනුවට බලු වලිගයට තලනවා. අනේ මෙහෙම පොලිසියක්? යහපාලනයටම හොඳයි. (නි)
ඉන්දික Tuesday, 05 July 2016 09:22 AM
අන්තිමට මෙහෙම තමයි ලංකාවෙ වෙන්නේ (නි)
නුවරඑළියේ වසන්ත Tuesday, 05 July 2016 09:26 AM
සන්තෝෂයි. පාසලක් නැතුව හිටපු දරුවන්ගේ අම්මලා තමයි අල්ලලා හිරේ දාන්න ඕනෑ. ඒ වෙනුවෙන් පෙනීසිටි තෙවරප්පෙරුම මහත්තයත් අල්ලලා හිරේ දාන්න. එතකොට ඔක්කොම හරි. දේශපාලනයට යටවෙලා අධ්‍යාපනය අනුභව කරන අය එතකොට සැපසේ ඉඳියි. (නි)
අසාද් Tuesday, 05 July 2016 09:26 AM
මේක හරියට අතීසාරයට පිටිකර බෙහෙත් බැන්ඳා වගේ වැඩක්. යම් පළාතක ළමයි එම පළාතේ පාසලට ගතයුතුයි. නොගන්න හේතුවක් තිබිය යුතුයි. පාසලේ ඉඩ මදි, ගුරුවරු මදි වගේ හේතු නම් ආණ්ඩුව ඊට පිළියම් යෙදිය යුතුයි. තම ප්‍රදේශයේ පාසලට ළමුන් ගන්නේ නැත්තම් ඒ ළමුන් ඉගෙනුම ලබන්නේ කෙසේද? (නි)
මදුසංක Tuesday, 05 July 2016 09:49 AM
එතකොට ප්‍රසිද්ධියේ සියදිවි හානි කරගන්න එකට දඬුවම් නැද්ද? අම්මලට විතරද දඬුවම්? (නි)
දුමින්ද Tuesday, 05 July 2016 09:52 AM
අනේ හැබෑටම මෙහෙමත් නාටක? (නි)