IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ්

මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි සැකපිට අත්අඩංගුවට ගත් මව්වරු නව දෙනා මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් බ්‍රහස්පතින්දා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ්

සිසිල් Wednesday, 06 July 2016 01:25 AM

එතකොට තාත්තලා? (නි)

:       0       0

විමල් Tuesday, 05 July 2016 10:48 AM

මොන ලජ්ජා නැති වැඩක්ද මේ ? (බ)

:       0       0

ප්‍රියාන් Tuesday, 05 July 2016 10:58 AM

අම්මල ඇතුලේ..මොන විකාරයක්ද මේ..(කෞ)

:       0       0

චතූ Wednesday, 06 July 2016 10:35 AM

ආයෙත් එන්නකෝ ඡන්දේ ඉල්ලගෙන (බ)

:       0       0

වෙදගේ Tuesday, 05 July 2016 11:15 AM

ළමයින්ට කන්න දෙන්නේ පොලිසියද? ළමයෙකුට අනතුරක් වුණොත් කව්ද බලාගන්නේ (නි)

:       0       0

පියසිරි Tuesday, 05 July 2016 11:39 AM

මැති ඇමැතිවරුන්ගේ අම්මලාටත් නෝනලාටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයිද​? පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු.(බ)

:       0       0

සුසන්ත Tuesday, 05 July 2016 01:01 PM

පොලිසියත් හැමදේටම රිමාන්ඩ් කරන්න ඉල්ලනවා, මහේස්ත්‍රාත්ලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රිමාන්ඩ් කරනවා. කැකිල්ලේ රජ්ජුරුවෝද දැන් රටේ, පොලිසියේ නායකයෝ වෙලා ඉන්නේ? (බ)

:       0       0

අසෝකා Tuesday, 05 July 2016 01:23 PM

ලෝකෙන් උතුම් රටකට ගිය කළකි අහෝ! (ර)

:       0       0

හේමපාල Tuesday, 05 July 2016 02:28 PM

ළමයෙකුට පාසලකට ඇතුළත්වීමට අවස්ථාවක් සළසානොදී කරණ මේ විකාර යහපාලනයෙන් මහජනයා කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. (නි)

:       0       0

සහන් Tuesday, 05 July 2016 04:53 PM

උසාවිය මේ කරපු දේ හරි. නැත්නම් ලංකාව පුරාම පාසල් වල අම්මලා මේ සෙල්ලම පටන්ගනීවි. චණ්ඩියෙක් අල්ලාගෙන ළමයි පාසල් වලට දාන සෙල්ලම. (නි)

:       0       0

තිලක් Tuesday, 05 July 2016 06:02 PM

මේ ආණ්ඩුවට අපිත් ඡන්දෙ දුන්නනේ. ඊළඟ සැරේ එයිනේ! (නි)

:       0       0

රජිත් Tuesday, 05 July 2016 06:59 PM

පවු අහිංසක දුප්පත් අම්මලා! නීතිය කාටත් පොදුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 132 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 371 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 224 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 532 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 393 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1165 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site