IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක්

(ඉන්දිකා රාමනායක)

මට්ටක්කුලිය  සම්ට්පුර ප්‍රදේශයේ  අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ  සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක  පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට  ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක  කළ බව පොලිසිය කියයි.

300 ට අධික භට පිරිසක් මෙම මෙහෙයුමට සහභාගි වී ඇති අතර පාතාල සාමාජිකයකු ගේ නිවසේ තිබි හමුදාවට සමාන නිළ ඇදුම්ද අත්අඩංගුවට  ගෙන ඇත. 
                  



අදහස් (3)

මට්ටක්කුලිය සමිට්පුර කුඩු හා ආයුධ සොයා විශේෂ මෙහෙයුමක්

shan saudi Tuesday, 08 May 2018 05:18 AM

මෙය ඉතාමත් හොඳ ක්‍රියාවක් වන මුත් මෙහිදී සිදුවන්නේ මල් කඩ දැමීමක් වැනි දෙයකි පිල්ල ගසක් විනාස කර කර එය ඉවත් කරනවා වෙනුවට පිලලයේ මුල නොකපා පිලලයේ කොළ කපා වැඩක් නොවනු ඇත මේ මත් වෙළදාමට මුලික පුරුක් වන දේශපලකයන් මේ වෙළදාමෙන් ඉවත් නොකර මෙය වැළකිය නොහැක කිසිප්පු වෙළෙන්දන හිරේ ගිය පලියට කසිප්පු නිෂ්පාදනය කරන පුද්ගලයන් සිටින තුරු කසිප්පු රටෙන් ඉවත් කල නොහැකි සේ වන්නේය

:       45       2

shan saudiTuesday, 08 May 2018 10:38 AM

මෙයට ප්‍රතිචාර දක්වන්නේ මත් වෙළදාම ගෙන්වන හා කසිප්පු නිෂ්පාදනය මේවට සම්බන්ද ඇති පුද්ගලයන් බව හොදින්ම පැහැදිලියි......ඔවුන්ට මෙය දරා ගන්න බැරිව ඇති.

:       1       0

Amila.Tuesday, 08 May 2018 03:16 PM

මේ සව්දි ශාන්,තමන්ට නොතේරෙන දේ ගැන විග්‍රහ කරන්නේ නැතිව හිටියනං නේද වඩා හොඳ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 38 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 264 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 73 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 952 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2973 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5622 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site