IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මඩේ එරුණු දරුවා මරුට

 

(ජේ.ඉඳුරුවගේ )

තම පියාගේ වෙළඳසැලේ සිට නිවසට තනිව ගිය බව කියන කුඩා දරුවෙකු   නිවස ඉදිරිපිට   ජලය පිරී තිබුණු කාණුවක ගිලී  මඩේ එරීමෙන්  මියගොස් ඇතැයි බටපොල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අලුත්වල ,මහගංගොඩ පදිංචිව සිටි ගාල්ල ගුරුගේ  සුමියුරු  පවන් කේසර  නැමති අවුරුදු හතරයි මාස හතක් වයසැති පිරිමි දරුවෙක් බව පොලීසිය පැවසීය .  

සිය පියාගේ වෙළඳසලේ සිට මීටර්    200 ක් පමණ දුරින් පිහිටි නිවසට තනිවම ගොස් ඇති දරුවා   නිවසට   නොපැමිණීම හේතුවෙන් නිවැසියන් එක්ව දරුවා ගැන  සොයා ඇත.

එවිට  වගා කටයුතුවලදී කපා තිබූ  කාණුවක්  අසල තිබූ දරුවාගේ පාවහන් දුටු  පියා  කානුවට බැස එහි ගිලී සිට ඇති  දරුවා  ගොඩට ගෙන  ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කරන ලද නමුත්  ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇතිබව පොලීසිය කියයි.



අදහස් (2)

මඩේ එරුණු දරුවා මරුට

Bunny Preena Wednesday, 04 September 2024 02:57 PM

මේවගේ මෝඩ හැත්ත මොනවට දෙමව්පියන් වුණාද මම දන්නේ නෑ...!

:       1       26

Sarasi Wednesday, 04 September 2024 04:21 PM

ඒක නම් ඇත්ත. අවුරුදු පහටත් අඩු දරුවෙක්නේ...!

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 27 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 180 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1345 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 356 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1196 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 824 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site