මන්නාරම මඩු රක්‍ෂිතයේ ගස් කැපීමේ සංවිධානාත්මක ජාවාරමක් අල්ලා ගැනීමට සෙට්ටිකුලම පොලිස් පරීක්‍ෂක පී.ජී.එස්.ආර්. සංජීව මහතා ඇතුලූ පිරිස දින එක හමාරක් මහා කැලේ ගත කළහ.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. තව තවත් මේ වගේ දේවල් අල්ලන්න ශක්තිය ලැබේවා...(ස)
මේවා ගෙනියන්නේ කොහේටද ? .(ස)
පොලිස් ඔෆිසර්තුමා ප්‍රවේශමෙන්! (නි)
මේව නම් ඉතාම හොද වැඩ නැත්නම් මේ රටත් ඉක්මනටම කාන්තාරයක් වේවි .(ස)
මේවා යන්නේ කාගේ ලී මෝලටද ? (ස)
එයාටත් මාරුවීමක් අතලඟ වගේ. (ස)
මරද මඩු අම්මා අධිපති මේ කැලය අපට රැකදෙන්න.. (ස)
මේ තමයි පොලිසියේ හොද වැඩ. (නි)
මඩු මෑණියනි, මේ පොලිස් නිලධාරීන් රැකදෙන්න. (නි)
නියමයි, උසාවි දැම්මට පස්සේ ගස් කපනවා දක්කේ නැහැ කියයිද දන්නේ නැහැ.(නදී)
ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී, අහෝ ලාංකික මාතාව! (නි)
අල්ලපු අයට දෙන දඩුවම දඩ විතරක් නිසා තමයි මෙහෙම වෙන්නේ (නි)
http://www.davey.com ගසක වැඩි වටිනාකම තියෙන්නේ ගස ජිවත්ව සිටින විටයි. ඔක්සිජන් නිපදවීම, වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අඩු කිරීම, ගංවතුර වැළැක්වීම, වායුගෝලයේ තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කීරීම ආදී දේ ගැන සරල තක්සේරුවක් ඉහත වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්. මෙම තක්සේරුවෙහි වන සතුන්ට ගසකින් වන සේවය හෝ මිනිසුන්ට වන සේවය (පල වැල, දර ආදී - ගස විනාශ නොකර ගත හැකි ප්‍රයෝජන) අඩංගු වී නැහැ. ඒවාත් එකතු කළහොත් ගසක වටිනාකම තවත් ඉහළ යනවා. මෙය ඇමරිකානු වෙබ් අඩවියක්. විස්තර තියෙන්නේ ඇමරිකාවේ වැවෙන ගස් ගැන. නමුත් අපිට හොඳ අදහසක් ගන්න පුළුවන් ගසක් කොපමණ වටිනවාද කියලා. මම දන්නේ නැහැ ලංකාවේ ගස් ගැන මෙවැනි විස්තර ගන්න තැනක් තියනවද කියලා. (නි)
ඔන්න නියම වැඩකාරයො! බාධක මැද වුව රාජකාරිය අකුරටම ඉෂ්ඨ කළ ඔබතුමන්ලාට ජයෙන් ජයම වේවා! (ස)
කොටි ටිතක සුන්නද්ධූලි කළ නිසා හොදයි. (නි)