කොළඹ කොටුවේ සිට උදේ 8.30ට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය අද (8) උදේ කොළඹ රනින් ෂෙඩ් ධාවනාගාරයේදී පිලීපැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය කියයි.
පැයක පමාවකින් පසු වෙනත් දුම්රියක් ධාවනය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණිකේ දැන් බාල ඉන්දියන් ඇඳුම් ඇඳන් කොළඹටම වෙලා ඉන්නයි වැඩිය කැමති. (නදී)
හත් ඉලව්වේ, ගෙදර ඉන්දැද්දීත් මැණිකේ පීලි පනිනවද? අපේ රේල් පාරවල් ටික ඉක්මනට ඇද ඇරියේ නැත්නම් ආණ්ඩුවත් පීලි පනී වගේ. (නදී)
ඔවා ඔහොම තමයි. වයසට යනකොට ඔහොම වෙනවා තමයි (නදී)
එහෙනම් මැණිකෙත් යන්න බෑ කිවුවා! (නි)
අර මාතර සිට පැයට කිලෝමීටර් 120 ට යන්න හදපු රේල් පාරේ තාමත් දුම්රිය බඩගානවා. අනේ අනිච්චන් රටකට ගිය කලක්! (නි)