මොණරාගල දිස්ත්‍රික්කයේ සියයට 73ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මොණරාගල තේරීම් භාර නිලධාරී කාර්යාලයය කියයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 71.61ක් ඡන්ය දී ඇතැයි බදුල්ල තේරීම් භාර නිලධාරී කාර්යාලයය.
පස්වරු හතරට ඡන්දය අවසන් වීමෙන් පසු මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන බලා ගෙන යෑම ඇරැඹීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු අපි දැන්, ජයන්ත/බන්දුල මහත්තයවත් ඒ ලේඛනයට ඇතුලත් කර ගත්තා. ඔබට බොහොම ස්තුතියි.(නදී)
සංවාදයකට යෑම අවශ්‍ය නැත. එමනිසා කතාකර වැඩක් නැත. (නි)
සමන්, වසන්ත, ඡන්දය නොදීමෙන් හොර ඡන්ද දානවා. අපි නුඹලා කිසිවෙක් අනුමත නොකරන අතර, එසේම එම ප්‍රතිශතය ඉහළ යනවිට මහජන මතයක් ඇතිවේවි. ඉන්න අයගෙන් හොඳ කෙනෙක් තෝරන්නේ කොහොමද දෙන්නේ මොන පක්ෂයටද කියා තීරණය කරලා තමයි පුද්ගලයාට දෙන්නේ. ඔය අය දේශපාලනයට එන්නේ අපිට ආදරයට නොවෙයි.අපේ පව්ලේ අය, මතක ඇතිකලෙක ඡන්දය දුන්නේ නැහැ. ඒක අපේ අයිතියක්. (නි)
මොළය ඇති අය දන්නවා කාටවත් ඡන්දය දීල වැඩක් නැති බව. හැදෙන්නේ එයාලා බව දන්නවා. නැවත ඉස්සර තිබුන ප්‍රජාතන්ත්‍රවාදය, ගුණගරුක දේශපාලකයින්, සේවය අකුරට කරන රජයේ සේවකයින් මේ පොළවේ බිහිවන්නේ නැතිබව මම දන්නවා . අන්න එම නිසයි ඡන්දය දාන්න කාලය නාස්ති කරන්න අකමැති. (නි)
සමාජය වෙනස්කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ කැමැත්තෙන් එ්කට හොදම වෙලාව මේ. (නදී)
තමුන්ගේ ඡන්දය මොන තරම් වටිනා දෙයක්ද ? එය පාවිචිචි නොකිරීම යනුවෙන් අදහස් වන්නේ එහි වටිනාකම නොදන්නා බව (නදී)
කරුණාජීව ඔයාගේ ඔය ලිස්ට් එක තව අවුරුදු 50ක් වත් තියා ගන්න වෙයි. ඕක පාවිච්චි කරන්න ඊට කලින් යු.එන්.පී එක බලයට එන්නේ නැහැ. එ්ක නිසා ඕක පරිස්සන් කරලා ඔයාගේ පුතාට හරි මුනුපුරාට හරි දෙන්න. (නදී)
ඡන්ද පෙට්ටි ටික වැඩි අරක්ෂාවට කියල කාටද බාර දෙන්නේ. මම මේ නිකමට ඇහැව්වේ? (නදී)
රටේ මිනිසුන්ට "කුළු ගෙඩි" වලින් ගහන්න, වෙඩි තියල මරන්න නියෝග දුන්නු ලිබියාවේ ගඩාෆිත් ඡන්ද තිබ්බා. හැම ඡන්දයකින්ම ජයග්‍රහණයත් කලා. (නදී)
මොනරාගල ඡන්දෙ දෙන්න මිනිස්සු "සූ" ගාල ඇවිත් තියෙන්නේ සවසනේ. අනේද කියන්නේ? (නදී)
දවල් 1 වෙද්දී 40% ප්‍රතිසතය සවස 3 වෙද්දී 73% දක්වා ඉහල ගියා කියන එකෙන්ම ඔප්පු වෙනවා සියලු දේ (නදී)
යොහාන් වසර 20ක් බලයේ සිටිය රජයක ඡන්ද පිරිහීම සාමාන්‍ය දෙයක්. එ්ක නිසා පෙර ඡන්ද ගණන් සමග මෙවර ගණන් සංසන්දනය කිරීම විහිළුවක්. විශේෂයෙන් 2009 යුධ ජයග්‍රහණයත් සමග එවර ලබාගත් ඡන්ද ප්‍රමාණය කිසිම පක්ෂයකට ඉදිරි වසර ගනවකවත් දී වත් ලබා ගැනීම අපහසුයි. පලත් සභා ඡන්දයකදී වැදගත් වන්නේ එක පක්ෂයක් ලබාගන්න බහුතර මන්ත්‍රී දුර ගණන විනා වෙනත් ඉලක්කම් ගණන් නොවේ. එම ඉලක්කම් වැදගත් වන්නේ පරාජිත පක්ෂවලට නිදහසට හේතු ඉදිරිපත් කිරීමට පමණයි. (නදී)
ඡන්දය භාවිතා කරන්න ඕනි සුදුස්ස්ට ඡන්දය දෙන්න. නොදා සිටියොත් හොර ඡන්ද දානවා. ඒකයි වෙන්නේ කොහොම හරි රටට වැඩක් කරන කෙනෙක් තෝරාගන්න ජනතාවට සේවය කරන්න පලුවන් මිනිස්සු ලංකාවේ ඉන්නවා (නදී)
ජයන්ත, ඡන්දය දැමීමේ ප්‍රතිශතය වැඩි වෙනවා කියන්නේ ආණ්ඩුව දිනුම් කියන එක නෙමෙයි විපක්ෂේ අයත් ඡන්දෙ දාලා කියන එක. හෙට උදේට බලන්න ආණ්ඩුවට ගියවර (2009) ගත්ත ප්‍රතිශතය ගන්න බැහැ. ප්‍රතිශතය අඩුවෙනවා කියන්නේ ඔබේ තර්කය වැරදියි (නදී)
ජයන්ත ඔබ දන්නවනේ හොරාගේ හැටි. ඉතින් බලමු අවංක නිලදාරීන් ඉන්නවා කියල විශ්වාස කරනවා (නදී)
ඡන්දය නොදී සිටීම හෝ ඡන්දය අවලංගු වන විදියට පාවිච්චි කිරීම හෝ කිසිසේත් අනුමත කරන්න බැහැ. සමහරු කල්පනා කරනවා ඡන්දෙ දීල වැඩක් නෑ. කිසිම කෙනෙක් හොඳ නෑ කියල. නමුත් හොඳට මතක තියාගන්න කෙනෙක් ඡන්දෙ දුන්නත් නැතත් පත්වන පාලකයින් ඡන්දය දුන් නොදුන් සැමගේ ජිවිත වල ක්‍රියාකාරීත්වයට සෘජුව හෝ වක්‍රව බලපානවා. අපිට 100% ක් හොඳ කෙනෙක් තෝරාගන්න බැරිනම් ඉන්න අය අතරින් හොඳ කෙනෙක්වත් තෝරාගන්න පුළුවන් වෙන්න ඕන. සර්වජන චන්ද බලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක්. එම ලක්ෂණය අර්ථ ගැන්වෙන්නේ මහජනයා එම ක්‍රියාවලියට සක්‍රියව දායක උනොත් විතරයි. (නදී)
අපි දැක්කා වැඩිදෙනෙක් රජයට කෘතගුණ සලකන්න ඕන කියල කතා කර කර යනවා. (අ)
වැඩි ප්‍රතිශතයක් පළාත් සභා චද වල චන්දෙ දීල තියනවානම් එ්කේ තේරුම ආණ්ඩුව දිනුම් කියලා. බොහෝ වෙලාවට ආණ්ඩුවට ඡන්දෙ දෙන අය මෙවැනි ඡන්ද වලට එන්නේ අඩුවෙන්. දැන් ඔය විපක්ෂේ අය මෝඩ චූන් අරන් මට බැන්නට හෙට උදේට බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා. (නදී)
ඔය ඡන්ද පෙට්ටි ආරක්ෂාවට යුධ හමුදාවෙන් යැව්වා නම්, අපිට පොඩි විශ්වාසයක් තියා ගන්න තිබුනා. පින්තුර වලින් නම් ඒ බවක් පේන්න නැහැ. (නදී)
ඉතා හොද ප්‍රතිශතයක්. (නදී)
73% න් 50% හරීන්ට දීල තිබුනා නම් මොනරාගල මිනිස්සු මොලේ ඇති උදවිය. රජයට කෘතගුණ සලකන්නේ එහෙම තමයි. හරීන් තමයි සුදුස්සා. හැබැයි මම යු.අන්.පී නෙවෙයි. (නදී)
සාමාන්‍යයෙන් අවසන් පැය තුල ඡන්ද දායකයන් වැඩිපුර එනවා. කොහොම වුනත් පහත් විදියට චන්දයට බලපෑම් කලා (නදී)
තමන්ගේ චන්දයෙන් වැඩක් නොගන්න නිකමෝ ඉන්නකන් රටේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක (නදී)
කොහොමත් හොර චන්දත් දාල ඇති. (නදී)
බලමුකෝ වෙල්ලස්ස ජනතාවට මොලයක් තියෙනවද කියලා (නදී)
ඔවු ගිහාන්, නොමිලේම උදලු තලයක් , පුටුවක් එහෙම දුන්නම ඒවාට කෘතගුණ සලකන්න එපායැ නේද? (නදී)
බමුණු ඔබගේ අදහස නම් ඉහලින්ම අනුමත කරනවා. අන්තිම මොහොතේ ඡන්ද දායකයෝ පිම්මේ ඇවිත් වගේ (නදී)
ජයවේවා ! (නදී)
ඡන්දය නොදෙන අයගේ සහය යන්නේ පාලක පක්ෂයට බමුනුත් එහෙම කෙනෙක් කියල තමා නොකියා කියන්නේ (නදී)
බමුණු ඡන්දය පාවිච්චි නොකරන අයට තමා මොලයක් නැත්තේ (අ)
මොනරාගල මොලයක් ඇති මිනිස්සු 27%යි (අ)
අවසන් මොහොත වනවිට ඡන්ඳදායකයන් සූ...ගාලා ඇවිත්? (අ)