IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක  කාර්යාංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ  විශේෂ අංශයකට  අනුයුක්තව  සේවය  කරන කොස්තාපල්වරයෙකි.

ඉකුත් මස 26 වෙනි දින කටුනායක ගුවන් තොටුපළේදී   රුපියල් කෝටි 7 කට අධික වටිනා  අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ ගෑම් 5 කට අධික ප්‍රමාණයක් ගමන් මල්ලෙ සහල් ඇසුරුමක් තුළ සඟවා මෙරට රැගෙන ආ පුද්ගලයෙකු හා ඒවා රැගෙන යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ටැක්සි රියදුරෙකුසහ කාන්තාවක අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී කොස්තාපල්වරයා සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර කොස්තාපල්වරයාගේ පියා ගව පාලනයෙන් ජීවත්වන බවත් එනමුත්  මවගේ  නමින් රුපියල් ලක්ෂ 50 ක ස්ථිර තැන්පතුවක්ද නැගණියගේ නමින් රුපියල් ලක්ෂ 10 ක ස්ථීර තැන්පතුවක්ද තිබෙන බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසියය සඳහන් කරයි.31 හැවිරිදි  සැකකාර කොස්තාපල්වරයා ගෙන් රැඳවුම්   නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය

 

 



අදහස් (2)

මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු

Yaka Sunday, 17 November 2024 01:32 PM

ඔය අහුවෙන්නේ බඩු...

:       1       21

බකල ජයා Sunday, 17 November 2024 02:30 PM

මෙම කොස්තාපල්වරයා හැර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඉතා ඉහළ නිලතල දරන හඬපට සද්දෙට පිටවූ නිලධාරීන් තවත් සිටීද?

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලම කඩා වැටී සේවකයා මරුට
2024 නොවැම්බර් මස 21 453 0

නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ


මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තුව නම් කරයි
2024 නොවැම්බර් මස 21 824 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.


කිරුලපනේ කතක් අභිරහස් ලෙස මරලා
2024 නොවැම්බර් මස 21 564 0

කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක


කුරුණෑගල පිරමිඩ වංචාකරු යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 21 229 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔ


පාර්ලිමේන්තු තේ පැන් සංග්‍රහයෙන්
2024 නොවැම්බර් මස 21 1501 0

දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ


නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 2867 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 458 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 690 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1958 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site