IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මැති සබේට යන සාමාජිකයෝ

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

ඒ අනුව ජාතික ජන බලවේගයට දසවැනි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වඩා මන්ත්‍රී ආසන නවයක් හිමිව තිබීම කැපී පෙනේ. එහිදී ජාතික ජනබලවේගයට ඡන්දයෙන් මන්ත්‍රී ආසන 141ක් ද, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 18 ක් ද, ලෙස සමස්ත ආසන 159 හිමිවිය.

සමගි ජන බලවේගයට එම ඡන්දය ප්‍රතිඵල අනුව මන්ත්‍රී ආසන 35 ක් ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 5 ක් ද, ලෙස සමස්ත ආසන 40 ක් හිමිවිය. ඉලංගගේ තමිල් අරුසුකච්චි ඡන්දයෙන් ආසන 7 ක් ඇතුළුව මන්ත්‍රී ආසන 8 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3 ක්ද, සර්වජන බලයට ජාතික ලැස්තු මන්ත්‍රි ධූරයන් ද හිමිව තිබේ.

(ආරියරත්න රණබාහු )

මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ ජාතික ජනබලවේගයේ තේරී පත්වුණු මන්ත්‍රීවරු 14දෙනා ලබාගත් මනාප සංඛ්‍යාව සහ තේරී පත් නොවුනු අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව මෙසේය

තේරී පත්වූ මන්ත්‍රීවරු14

හරිනි අමරසූරිය 655289

චතුරංග අබේසිංහ 121666

සුනිල් වටගල 125700

ලක්ෂ්මන් නිපුණාරච්චි 96273

අරුණ පනා ගොඩ 91081

එරංග ගුණසේකර 85180

හර්ෂණ නානායක්කාර 82275

කෞශල්‍යා ආරියරත්න 80816

අසිත නිරෝෂණ 7898

මොහොමඩ් රිස්වි 73018

සුසන්ත දොඩාවත්ක 65391

චන්දනසුරිය ආරච්චි 63587

සමන්මලී ගුණසිංහ 59656

දේවානන්ද සුරවීර 54680

-------------------------------

තේරි පත් නොවු පිරිස

විමල් කැටිපෙආරච්චි 53161

මහින්ද රත්නායක 45590

චාමිනී ගුණසේකර 45 315

ව්‍රායි කැලී බල්තසාර් 44633

පැරකුම් ශාන්ත 35292

නාරායන පිල්ලෙයි සිවා නන්දරාජා 35234

සමීර අල්විස් 31155

කොළඹ දිස්ත්‍රික්කයේසමගි ජන බලවේගය වෙනුවෙන්මන්ත්‍රීවරු හතර දෙනෙක් තේරී පත්වියඔවුන් ඇතුළු සියලුම මනාප ලැයිස්තුව මෙසේය

තේරී පත්වුණු මන්ත්‍රීවරු

සජිත් ප්‍රේමදාස 145611

හර්ෂද සිල්වා 81473

මුදිබර් රහුමාන් 43737

එස් එම් මරික්කාර් 41482

-------------------------------- එරන් වික්‍රමරත්න 38837

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 36139

මනෝ ගනේෂන් 19013

ජානක නන්ද කුමාර 12604

භූපති බාල ශ්‍රී ධරන් 12211

චමල් සංජිව 10545

සුදත් වික්‍රමරත්න 9498

ගයාන් ද මැල් 9184

ජගත් කුමාර 9113

පංච රත්නම් රාඹ් 8957

ගාමිණී තිලකසිරි 8579

චන්න විකුම් 6861

අනුරාධ විමලරත්න 6413

චරිත් අබේසිංහ 5413

අප්සාරි සිංහබාහු 3901

ගාමිණී ජයවීර 2637

සුදත් ජයසුන්දර 2313

 

-----------------------------------------

ගම්පහ දිස්ත්‍රික්කය (තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

ජාතික ජන බලවේගය තේරී පත්වූ 16

1. එච්.එම්. විජිත හේරත් 716715

2.. අන්තෝනිගේ අනිල් ජයන්ත ප්‍රනාන්දු 162433

3. එස්.ජී.එස්. මහින්දවංශ ජයසිංහ 137315

4. එච්.ටී. ක්‍රිශාන්ත සිල්වා අබේසේන 121825

5. එම්.එම්. මොහමඩ් මුනීර් 109815

6. ආර්.ඒ. අශෝක සපුමල් රන්වල 109332

7. එන්.ඩී. විජේසිංහ 83061

8. රුවන් නිශාන්ත මාපලගම 78673

9. එච්.ජී. ලසිත් භාෂණ 74058

10. එන්.ආර්. ප්‍රගීත් මධුරංග 70887

11. එච්.ඒ.ඩී. සුදර් ශ චම්පික හෙට්ටිආරච්චි 70373

12. ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක 68210

13. ඩබ්ලියු.ඒ. හේමාලි සුජීවා 66737

14. උපාලි ප්‍රියන්ත අබේවික්‍රම 60595

15. ටී.ජේ. ප්‍රියාන් ස්ටේපනි ප්‍රනාන්දු 57634

16. කේ.ඩී. චමින්ද ලලිත් කුමාර 53451

තේරී පත් නොවූ

17.කේ.අයි. පුබුදු පත්මාකපුරැගේ 52725

18. කේ.ආර්.ඩී. වයි. එම්. සදුන් කරුනාරත්ත 52723

19. ජේ.එම්. සුජීවි චමරිකා ජයසිංහ 49185

20. ඩබ්ලියු. හෙන්රි රොසලියෝ ප්‍රනාන්දු 48714

21.එම්. සුබ්‍රමනියම් 44002

22. ජී.කේ.එස්. අනුර ශාන්ත නෝනිස් 32635

සමගි ජන බලවේගය

තේරී පත්වූ 3

1. හර් ෂන සුපුන් රාජකරුණා 67004

2. සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන 37597

3. වර් ණකුලසූරිය මද්දුම මුතුකලගේ අමිල ප්‍රසාද් 23999

තේරී පත් නොවූ

4. ගම්මැද ලියනගේ ජෝශප් ලලිත් නියොමාල් පෙරේරා 23413

5. රණසිංහ හෙට්ටිආරච්චිගේ හසිත් පමාන් ගුණසේකර 18396

6. දියනාදුර විමල්චන්ද්‍ර පුෂ්පකුමාර ද සිල්වා 18354

7. උතුවම් පතිරැන්නැහැලාගේ චන්ද්‍ර සෝම සරණලාල් 18322

8. දෙහිවල ලියනගේ ඇඩ්වඩ් ගුණසේකර 17795

9. උස්හෙට්ටිගේ ජෝර්ජ් කැලිස්ටස් ප්‍රියන්ත පෙරේරා 17617

10. අඹගහගේ මාග්‍රට් රෝස් ප්‍රනාන්දු 16799

11. අමරසේකර පොන්වීර ආරච්චිගේ දොන් ජෙරාඩ් ඉග්නේෂස් ශිරන්ත 15575

12. අතුකෝරළගේ නිරෝෂා හටන්ගල 8925

13. මොහමඩ් පායිස් අබ්දුල් සත්තාර් 7707

14. සුබ්‍රමනියම් සුසිල් කුමාර් 7594

15. අජිත්කුමාර බස්නායක මුදියන්සේලාගේ 6077

16. හොරන ගමගේ දොන් ටෙනිසන් ජෝර් ජ් 5711

17. රාජපක්ෂ අප්පුහාමිලාගේ වරුණ දීප්ත රාජපක්ෂ 5033

18. මාන්නප්පෙරුම අප්පුහාමිලාගේ කපිලඅජිත් කුමාර මාන්නප්පෙරුම 4781

19. රොබට් රජිත ලක්මාල් 3439

20. සේනානායක මුදියන්සේලාගේ සෙනරත් බණ්ඩාර චානක සේනානායක 3127

21. සම්පත් සුමේධ රත්නායක 3041

22. සරත් මනමේන්ද්‍ර 2027

 

ජාතික ජන බල වේගය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසන හතක් (07) දිනාගෙන තිබේ .

01. හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ - 251639

02. සේන නානායක්කාර - 86150

03.හේරත් මුදියන්සේලාගේ සුසිල් රණසිංහ - 72508

04.වාසල මුදියන්සේලාගේ සුසන්ත කුමාර නවරත්න - 71695

05.අප්පුහාමි ආරච්චිලාගේ ජිවන්ත භාග්‍ය ශ්‍රී හේරත් - 63551

06.පලිහේනගේ දොන් නිමල් කරුණාසිරි පලිහේන -52507

07.මල්ලව මුදියන්සේලාගේ තිළිණ තාරක සමරකෝන් -49730

--------------------------

08.දොන් අබේගුණවර්ධන උදේනිකා සංජිවනි - 42231

09.රන්හොටි පේඩිගේ පේමසිරි බංඩාර -39700

10.සුද්ධහාමිගේ තිළකසිරි -38555

11.සූරසිංහ ආරච්චිලාගේ කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන -36918

12.අහමදු මුහම්මඩ් මුබර්දින් -29572

සමගි ජන බලවේගය ආසන දෙකක්(02) හිමිකර ගෙන තිබේ .

01.විජේසුන්දර මුදියන්සේලාගේ රෝහණ බණ්ඩාර විජේසුන්දර - 46399

02.රත්නායක මුදියන්සේලාගේ සුරංග රත්නායක -24348

----------------------------------

03.විරසේකර බමුණු මුදියන්සේලාගේ සාගර අමරසිරි - 19852

04.සුබසිංහ මුදියන්සේලාගේ අරුණ බුද්ධ්ක ගුණසේකර -18195

05.අබ්දුල් රසිදු මොහම්මදු තාරික් -17035

06.කාරියවසම් පතිරණගේ සරත් කුමාරසිරි -13778

07.දොන් චන්දිම ගමගේ - 13772

08.තිස්ස විජේරත්න කරලිද්ද -11524

09.ජයවිර මුදියන්සේලාගේ මල්ලිකා කුමාරිහාමි -7185

10.මූර්මුහම්මද් ෆසිල් -7143

11.තිළකරත්න මුදියන්සේලාගේ නාමල් ධනංජය තිළක් -5224

12.හේරත් මුදියන්සේලාගේ උදාර චින්තක හේරත් -5167

-----------------------------------------

(ප්‍රසාද් රුක්මල් ,  පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි )

ජාතික ජනබලවේගය .(තේරිපත්වූ මංත්‍රීවරුන් 6).-

1.සමන්ත විද්‍යාරත්න - 208247.

2 කිට්නන් සෙල්වරාජ් - 60041.

3. සාමිවේල් අම්බිකා - 58201.

4.රවීන්ද්‍ර අරුන බංඩාර - 50822.

5. සුදත් බලගල්ල - 47980

6. දිනිදු සමන් කුමාර -45902.

(තේරිපත්නොවූ )

7.සජිත් මිහිර බංඩාර - 43033

8. ආර්.එම්. දිනදාස - 42289.

9. උපේක්ෂා විජේතුංග . - 40434.

10. ඩී.එම්.අජිත් කුමාර - 36438

11. පී .සී.වරුශමාන - 25841

12. වී.එම්.ටී.බී.විස්සුන්දර . 22027

--------------------------

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ .- (තේරිපත්වූ මංත්‍රීවරුන් 1)

1. චාමර සම්පත් දසනායක . - 19359

(තේරිපත්නොවූ )

2. නිමල් සිරිපාල ද සිල්වා .- 15279.

3.හරින් ප්‍රනාන්දු . - 9371.

4.නඩරාජා රගුපති . -- 3302.

5.ජේ.එම්.ඉංදික සම්පත් .- 1919

6. රවීන්ද්‍ර්ලාල් ගුණවර්ධන . - 1873.

7.එම්.පී.ලීලසේන. - 1593.

8. එම්.එස් .එස්. මොහොමඩ් . - 1563.

9. මෝහනරාජ් දිනේෂ් .- 1539.

10වයි.එම්.කරුණා වීරරත්න . -912.

11.ජනක පුශ්පකුමර . - 709.

12. පත්මිනි ප්‍රියංගා හේරත් . - 513.

------------------------------

සමගි ජනබලවේගය .(තේරිපත්වූ මංත්‍රීවරුන් 2)

1. නයන ප්‍රියංකර වාසලතිලක - 35518.

2.එල්.ඩබ්ලිව් චමින්ද විජේසිරි . - 29791.

(තේරිපත්නොවූ )

3. ලක්ශ්මන් පින්තු ජයතිලක සෙනෙවිරත්න ි -18580

4.බගීදරන් බාලචන්ද්‍රන් . - 18348.

5. ඉංදික කපිල කුමාර . 15277. 

6. බාලසුන්දරම් කන්දසාමි . 12018

7.එච්.එම්.උපාලි සේනාරත්න. - 10689.

8. එම්.ඒ.මොහොමඩ් රිෆායි . - 10588.

9.ඇන්සලම් පෙරේරා . - 10463

10. එස්තර් මිකෙලියා ඩයස්. - 8932.

11.රසික දේශප්‍රිය රත්නායක .6412.

12. නිමල් පියසිරි බංඩාර -5090

-----------------------------------------------

( සුනිල් එස් තන්ත්‍රිආරච්චි , සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා )

ජාතික ජන බලවේගය

(තේරී පත්වු මන්ත්‍රී සංඛ්‍යාව - 08)

1. අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස 3,71,640

2. නිලන්ති කොට්ටහච්චිගේ 1,31,375

3. නිහාල් අබේසිංහ 96721

4. ආර්.ඒ.සංජීව රණසිංහ 78832

5. අළුත්දූව හේවා ගුණවර්ධන ධම්මික රංගනාත් 74502

6. ඔෂානි උමංගා 69232

7. චන්දිම හෙට්ටිආරච්චිගේ 50609

8. නන්දන පද්මකුමාර 50452

--------------------------------------

9. නිශ්ශංක විජේසිංහ 42916

10. මොහොමඩ් අසාද් මොහොමඩ් අරූස් 41776

11. සමිත ජනක ජයගේ 38128

12. කාමන් මඩප්පුලි 37424

13. සංජීව පුෂ්පකුමාර 32568

14. වසන්ත පියල් රාජකරුණා 27083

=================================

සමගි ජන බලවේගය

(තේරී පත්වු මන්ත්‍රී සංඛ්‍යාව 02 )

1. අජිත් පත්මකුමාර පෙරේරා 43975

2. ජගත් ප්‍රේමලාල් පින්නගොඩ විතාන 43867

--------------------------------------------------

3. මොහොමඩ් ජෙමීල් මරික්කාර් මොහොමඩ් ඉෆ්තිකාර් 40022

4. ප්‍රසන්න පලිහක්කාර අමරසේකර 23705

5. මොහොමඩ් සලීම් මොහොමඩ් අස්ලාම් 16379

6. නයනක රන්වැල්ල 13120

7. ආරච්චිගේ උපාලි සුරවීර 12329

8. ලලිත් එල්ලාවල 10577

9. ඉන්දික ගාල්ලගේ 9465

10. කාලවිල විතානගේ රංජිත් සෝමවංශ 9272

11. පෙරුමාදුර මහේෂ් කාංචන ද සිල්වා 4957

12. මුත්තයියා රත්නකුමාර් නිරෝෂන් 3686

13. යසනාත් රවීන්ද්‍ර වීරක්කොඩි විජේගුණවර්ධන 3171

14. වලිමුනි දේවගේ ධනංජය නාරන්බැද්ද 1835

===============================

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

(තේරී පත්වු මන්ත්‍රී සංඛ්‍යාව - 01)

1.රෝහිත පියතිස්ස අබේගුනවර්ධන 10204

------------------------------------------

2. රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න 10085

3.සෙනල් අමිත් වෙල්ගම 8069

4. විදුර වික්‍රමනායක 7863

5. පියල් නිශාන්ත ද සිල්වා 6279

6. රණසිංහ ලේකම්ලාගේ ධම්මික 1962

7. මෙස්ටියගේ දොන් නන්දන ගුණතිලක 1850

8.කොතලාවලගේ දොන් මහේෂ් චමින්ද 1718

9. කාලවිල විතානගේ නාලක තරංග සමරවික්‍රම 1626

10. හේනාධීර ආරච්චිගේ නෙල්සින් දේවේන්ද්‍ර පෙරේරා 1423

11. ගිංතොට මානවඩුගේ රුවන් ප්‍රියන්ත මානවඩු 1176

12. ජෝශප් දේව මාග්‍රට් 1004

13. චමින්ද ශ්‍රීපාල් වන්නිආරච්චි 856

14. මොහොමඩ් මුබාරක් 719

--------------------------------------------------------

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

ජාතික ජන බලවේගය

1. හෙට්ටිතන්ත්‍රි පටබැදිගේ ධම්මික පටබැදිගේ 186 409

2. හපු ආරච්චිලාගේ කෝසල නුවන් ජයවීර 61 713

3. අතාවුද ආරච්චිල්ලාගේ සාගරිකා ගංගානී අතාවුද 59 019

4. රාජපක්ෂ පේඩිගේ මනෝජ් රාජපක්ෂ 54173

5. නන්දන මිල්ලගල 49635

6. වැලිපිටියලාගේ රොහාන් කංචන වැලිපිටිය 45 723

7. කැකිරිවත්තේ රාළලාගේ නන්ද බණ්ඩාර 45115

-------------------------------------

8. රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ 41 306

9.පල්ලේමුල්ලේ රාළලාගේ හරිචන්ද්‍ර සිසිර කුමාර හෙරත් 39 895

10.පල්ලේබාගේ වෙදරාළලාගේ අනුරාධ නුවන් චන්ද්‍රසිරි 37821

11. මොහොමඩ් නසීර් අන්සාෆ් නසීර් 37670

12.ලහදපුරගේ සනත් පතිරණ 21 858

සමගි ජන බලවේගය

1. මොහොමඩ් හාෂිම් මොහොමඩ් කබීර් 36034

2. කසදොරුගේ සුජිත් සංජය පෙරේරා 26164

----------------------------------------------

3. පොල්ගම්පොළ මුදියන්සේලාගේ රංජිත් පොල්ගම්පොළ 20 708

4. මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නිහාල් 19743

5. වෙඩික්කාරයලාගේ සුරේෂ් සෝමදාස 16642

6.වසන්ත පරාක්‍රම සේනානායක 16083

7. ලලිත් චන්ද්‍ර බුද්ධිසිරි දිසානායක 14716

8. මුරුගේසු පරනීදරන් 14163

9. අජිත් කුමාර සෙනෙවිරත්න 13183

10. මොහොට්ටාලලාගේ උදය කීර්ති විජය බණ්ඩාර 9 471

11. සබරගමුව විදානලාගේ ජානක දීප්ති සුමනරතන 6080

12. අත්තනායක තෙන්නකෝන් මුදියන්සේලාගේ අනුර කුමාර තෙන්නකෝන් 5099

----------------------------------

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය

තේරි පත්වූ මන්ත්‍රී සංඛ්‍යාව - 8

1. සුභසිංහ ශාන්ත පත්ම කුමාර - 137,965

2. සුන්දරලිංගම් ප්‍රදීප් - 112,711

3. හිනිදුම සුනිල් සෙනවි - 76,505

4. ඩී. ඒ. ජනක සේනාරත්න - 74068

5. ඩිංගිරියලාගේ සුනිල් රාජපක්ෂ - 58,138

6. ගම්ලක්ෂගේ උපුල් කිත්සිරි - 55,726

7. එල්. ආර්. කේ. වසන්ත පුෂ්පකුමාර - 52,841

8. ආර්. ජී. නිලූෂා ලක්මාලි - 48791

.............................

9. එම්. විකසිත පුෂ්පසූරිය - 47,098

10. ඊ. එච්. සරත් විජේසේන - 38,094

11. අසංක ප්‍රීති විරාජ ශ්‍රී ධනසිංහ - 37,947

12. එම්. ජී. ආචාරිගේ ධර්මසිරි - 34,946

13. හාසිම් මොහොම්මදු පාරුක් - 23,813

14. වේරගම්වත්තෙ කරුණාතිලක - 17,620

රත්නපුර සමගි ජන බලවේගය

ආසන තුනයි

අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතානගේ 54850

උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ 44705

බාසුරියගේ ආරියවංශ - 26760

-------------------------

අබේසිංහ ආරචිලාගේ තාරක විජේතුංග 21101

ආටිගල සමිත කල්‍යාණ - 20410

තිවංක හරිත් ආටිගල - 16335

ඇම්.චන්ද්‍රකුමාර් - 16246

පනාවලගේ නිමල් පද්මසිරි විජේනායක - 13147

මීත්‍රිගේ සුරංග මැණික් විජේතුංග 12172

ගාර්දියේ වැලිගමගේ ධර්මදාස ද සිල්වා 6106

අබ්දුල් සලාම් මොහොමඩ් කියාස් 5001

තැඹිලිගහගේ රිද්මා අනුරුද්ධිකා ප්‍රියංගනී ධර්මවර්ධන 4362

ඇන්ටෝනියෝ අතුල කොඩිප්පිලි 3455

මුද්දව ගම ඇතිගේ කණිෂ්ක අවිනාශ් රත්නසේකර 2741

--------------------------------------

නුවරඑළිය දිස්ත්‍රික්කය - නුවරඑළිය ආර්.එෆ්.එම්.සුහෙල්

ජාතික ජනබල වේගය

ට්‍රිමේෂ් මන්ජුල සුරවීර - 78,832

සේනානායක සෙනවිරත්න හේරත් මුදියන්සේලාගේ වෙළකොන් වත්තේ ගෙදර මධුර දහම් බණ්ඩාර සෙනෙවිරත්න - 52,546

රාජවර්ධන ගෙදර විජේරත්න - 39,006

ප්‍රේමසිරි පතිරනලාගේ අනුෂ්කා දර්ශනී තිලකරත්න - 34,035

ක්‍රිස්ණන් කලෙයිචෙල්වි 33,346

-----------------------------------

අඹගහ වත්තේ ගෙදර මුදියන්සේ - 26,350

ආරුමුගම් ජයරාජන් - 29,509

ඩෙනියල් නොයෙල් ජෙනස්ටර් - 11,550

මුනියන්ඩි ඇලෙස්සෙන්ඩර් - 15,162

රවීන්ද්‍ර කුමාර සේනාරත්න - 11,426

සෞන්දරාජන් උදය පුනිදන් - 15,622

සමගි ජන ජන බලවේගය සියලුම අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද ප්‍රතිඵල

පලනි දිගම්බරම් - 48,018

වේලුසාමි රාධාක්‍රිෂ්ණන් -42,273

අත්තනායක මුදියන්සේලාගේ සුමිත් උදයකුමාර අත්තනායක - 5,482

අනගිපුර අශෝක සේපාල - 8,714

ඒගම්බරම් සෝබනා - 2,009

දිසානායක මුදියන්සේලාගේ ජයලත් බණ්ඩාර දිසානායක -13,507

දිසානායක මුදියන්සේලාගේ තලාකුඹුරේ ගෙදර ජයන්ත බණ්ඩාර - 10,810

නාකන්දලගේ දොන් කපිල නන්දන නාකන්දල - 6,122

බාබු සායිබු රමළාන්ඩීන් -4,244

මයිල්වාගනම් උදයකුමාර් -40,353

හිරන්නා දීප්ති දුළංජලී මැණිකේ හේරත් රණවීර - 20,042

එක්සත් ජාතික පක්ෂයේ සියලුම අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජීවන් කුමාරවේල් තොන්ඩමන් - 46,438

------------------------------------

ඕපනායක නිමල් පියතිස්ස - 2,049

කල්‍යාණි සතරසිංහ - 1,536

කලාතුකොට කන්කානම්ලාගේ පියදාස - 3,355

දසනායක මුදියන්සේලාගේ සුරේන්ද්‍ර කුඩාබණ්ඩාර දසනායක - 2,383

පළනි ශක්තිවේල් - 37,946

මරුදපාණ්ඩි රාමේශ්වරන් - 40,784

වලහේනේ ගෙදර රාජනායක මුදියන්සේනයාලගේ සුනිල් කුමාරසිංහ - 1,449

සදානන්දන් තිරුමුරුගන් - 2,644

හේරත් මුදියන්සේලාගේ අශෝක ප්‍රියන්ත බණ්ඩාර හේරත් - 1,707

හේවාවසම් උඩමුල්ලගේ ගයාන් නදීර හේවාවසම් - 771

-----------------------------------------------

මහනුවර දිස්ත්‍රික්කය

මනාප ප්‍රතිඵල - ජාතික ජන බලවේගය ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 09

01 කේ.ඩි. ලාල්කාන්ත 3,16,951

02 කේ.ඒ.ජගත් මනුවර්ණ කොඩිතුවක්කු 1,28,678

03 මංජුල ප්‍රසන්න කුමාර ගුණසේන 94,242

04 මුදිත හංසක විජේමුණි 82,926

05 ඩී.එම්.තනුර හර්ෂණ දිසානායක 78,526

06 ඒ.එම් කුඹුරේ ගෙදර බස්නායක 72,926

07 එම්.එෆ්.රියාස් මොහොමඩ් 64,043

08 ජේ.කේ.ඩි.තුෂාරි ජයසිංහ 58,223

09 එම්.එස්.මොහොමඩ් ෆස්මින් 57,715

--------------------------

10 කේ.ඒ.චූලා කුමුදුනී අබේගුණවර්ධන 52,920

11 බී.කේ.රවිඳු ප්‍රභාත් උස්වැටකෙයියාව 48,746

12 එච්.එම්.නිමල් හේරත් බණ්ඩා 47,665

13 වයි.එම්.ආන්නද කුමාර විජේරත්න 42,780

14 එච්.පී. ජයතිලක මායාදුන්නේ 29,436

15 පී.පී.සිවප්‍රකාසම් 28,089

------------------------------

සමගි ජන බලවේගය

ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02

01 අබ්දුල් රවුෆ් හිබතුල් හකීම් 30,883

02 චමින්ද්‍රාණි බණ්ඩාර කිරිඇල්ලේ 30,780

-------------------------

03 ඒ.එම්.තිස්ස අත්තනායක 29,600

04 සරත් අර්ල් වික්‍රමසිංහ ගුණසේකර 29,570

05 මොහොමඩ් හාෂිම් අබ්දුල් හලීම් 24,126

06 වයි.බී. වසන්ත බණ්ඩාර 22,880

07 අරුල්සාමි බරත්ෂාන් 18,880

08 එල්.නිරෝෂ අසේල අමරසේන 17,287

09 ඊ.ඩබ්ලිව්. සනත් බණ්ඩාර ඒකනායක 12,478

10 එච්.එම්.මධුරංග මාධව බණ්ඩාර ජයවර්ධන 11,452

11 එච්.ඩබ්ලිව්. සසංක සම්පත් සංජීව 11,388

12 ඒ.එම්.ඒ. නිශ්ශංක රණවන 9,290

13 චන්න හික්කඩුව ගලප්පත්තිගේ 8,819

14 ආර්.ජී. සමරනායක 8,706

15 ආර්.එම්.මහේෂ් නුවන් සේනානායක 6,264

-----------------------------------

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ මන්ත්‍රී ධූර 01

01 අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න 20,749

---------

02 එම්.මහින්දානන්ද අලුත්ගමගේ 20,401

03 වේලු කුමාර් 7,539

04 ඊ.ජී.ආර් රනිල් රාජපක්ෂ 5,227

05 ජෙමාල්දීන් ජෙයිලාබ්දීන් 3,442

06 පී.එම්.සමන්ත අරුණ කුමාර 3,330

07 සිරිමා ශාන්තිනී කෝන්ගහගේ 3,142

08 බාල ක්‍රීෂ්ණන් ප්‍රසාද් කුමාර් 3,109

09 උදයන චමින්ද කිරිඳිගොඩ 2,943

10 කේ.නිලුපුල් රාජපක්ෂ 2,776

11 කමල් අජිත් කුමාර බෙලිගල්ල 2,572

12 කේ.ජී. උපාලි කුමාරසිංහ 2,099

13 එම්.ඒ.චමින්ද දේශප්‍රිය මලලසේකර 1,820

14 කේ.කේ. ලහිරු මදුසංක 1,780

15 ඩී.එන්.ධර්මසිරි නුගවෙල 784

-----------------------------------------------

උණවටුන ඩී.ජී.සුගතපාල, අහංගම සුමතිපාල දීයගහගේ

ගාල්ල දිස්ත්‍රික්කය ජාතික ජනබල වේගයට මන්ත්‍රි ධුර හතක්ද සමගි ජනබල වේගයට සහ පොදුජන පෙරමුණට එක් ආසනය බැගින්ද හිමිවිය.

ජාතික ජන බල වේගයෙන් තේරිපත්වු මන්ත්‍රිවරු

1.නාලිගම හේවගේ අසේල නලින්ද ලාල් 274707

2තිත්තගල්ල ගමගේ රත්න ගමගේ 113719

3ගම්මන ලියනගේ හසාරා නයනතාරා පේමතිලක 82058

4නිශාන්ත සමරවිර 76677

5උඩුමලගල ගමගේ තිලංක රුක්මාල් 74143

6කොළඹතන්තිරිගේ නිශාන්ත පෙරේරා 71549

7තොටගමුව කංකානම්ගේ ජයසුන්දර 58761

------

තේරි පත්නොවු අපේකෂක්ෂකයින්

8පිලාන ගාරදිය ගොඩකන්දගේ යසස්වින් 54419

9සරුක්කාලිගේ අනුශා නිමාලි 51221

10මහිල් රංගජිව මුණසිංහ 45897

11කෝදාගොඩ හේවගේ පාලිත ප්‍රසන්න පුනාන්දු 39781

12මොහොමඩ් බසිර් සින්නතුරේ රහුමාන් 20488

සමගි ජනබල වේගය

තේරිපත්වු මන්ත්‍රි සංඛ්‍යාව එකයි

1ගයන්ත කරුණාතිලක 36093

-----

තේරිපත් නොවු අපේක්ෂකයින්

2බන්දුලාල් බණ්ඩාරිගොඩ 31430

3චන්දිම විරක්කොඩි 28085

4ඉහල මැදගම ගමගේ පියසේන 21946

5අබේවික්‍රම ආනන්ද ජයන්ත12779

6ජයන්ත ජයවිර12661

7බෝපගොඩ හෙට්ටිආරච්චිගේ විජේපාල 10240

8එදිරිමුණි නදිශ් රංගනද සිල්වා 9456

9මොහොමඩ් නයිම් හුසෙයින් කියාස් 6507

10හරෂණි සිරිමාන්න

11වොරන්ජන් සත්‍යජිත් ජයසුන්දර 5490

12ගීතක කමල් ජයන්ත ද සොයිසා

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

තේරිපත්වු මන්ත්‍රි ධුර සංඛ්‍යාව එකයි

1ගමගේ චානක සම්පත් මාදුගොඩ 8447

---------

තේරිපත් නොවු අපේකෂකයින්

2අගම්පොඩි මොහාන් ප්‍රියදරශනදසිල්වා

3ඉසුරු දොඩන්ගොඩ 6510

4 ආරයවංශ සම්මු 4311

5කිඹියගේ පුෂ්පලාල් කුමාරසිංහ 3945

6කාරියවසම් හපුතන්ත්‍රි ගමගේ දුල්ශාන් පද්මසිරි3886

7 ඉරංග දිල්ශාන් විදානගමගේ 3667

8විතානාච්චි දොන් චම්ලි පද්මාල්ල3450

9නිමල් බන්දු සුබසිංහ පතිරණගේ 1954

10තිසර ධම්මික ගුණසිංහ 1842

11නිලහන්දි සමන්ද සිල්වා 1667

12 ප්‍රිති සුසිල්වෙදගේ 1065

-----------------------------------

(කුරුණෑගල චාන්දනී දිසානායක)

දහවන පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු 12

1 . නාමල් කරුණාරත්න. - 356969

2 . කේ . එම් ආනන්ද විජේපාල 133142

3. ඩී. එම් . සුජීව ඉන්දික දිසානායක 109979

4 . බී . එම්. විජේසිරි 86218

5. එච් . එම් . ගීතා රත්න කුමාරි හේරත් _ 84414

6. නාමල් සුදර්ශන ලක්ෂමණ 83418

7.අයි .එම් නිශාන්ත ජගත් කුමාර ගුණවර්ධන - 81864

8. පි . පි . අශෝක ගුණසේන 72216

9 . ජි . ඩි . සුරියබණ්ඩාර 72198

10 .ටී . එම් චන්දන මිහිර බණ්ඩාර තෙන්නකෝන් - 70038

11 .ඩී .එම් . ධර්මප්‍රිය දිසානායක 68580

12. එම්. කේ . මුහම්මදු අස්ලම් 67346

__________________________________

ජාතික ජනබලවේගයේ තේරී පත් නොවුනු අපේක්ෂකයින්

ආර්.එම්.එච් නිලන්ත බණ්ඩාර -65738

ඒ . එම් . සරත් කරුණාතිලක- 63628

එම් ඒ විමලසිරි -62267

එම්.ඩබ්ලිව්.පී.ඩී  රෝහිත ප්‍රනාන්දු -53443

සංජීව කරුණා සාගර -52682

ජී ඒ චමිලා පියදර්ශනී -47181

-----------------------------------

සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු තිදෙනා

13 . නලින් බණ්ඩාර ජය මහ - 58971

14 .දයාසිරි ජයසේකර -  51402

15 .ජේ සි . අලවතුවල - 46915

_____________________________________

සමගි ජන බලවේගයේ තේරී පත් නොවුනු අපේක්ෂකයින්

තුෂාර ඉඳුනිල් අමරසේන - 45151

අශෝක අබේසිංහ - 29794

වී.එම් ගුණරත්න - 27556

බී.එම් බන්දුල ප්‍රියන්ත බණ්ඩාර - 25361

ජයරත්න හේරත් - 24055

එච්. එම් නිලන්ත චන්දිමාල් - 23835

ඒ ජේ මොහොමඩ් රිස්වි - 22869

චරිත හේරත් - 16416

එම් . ටී . මොහොමදු -15943

ඒ . එම්. සුමිත් බණ්ඩාර අතපත්තු - 10990

ඒ . එම් පියසෝම උපුල් - 9156

ඩී පී අජිත් රෝහණ - 8892

ඊ ඩි ලයනල් චන්ද්‍රවංශ - 8081

අශෝක පේමදාස - 6805

එස් ඒ .ඩී දුමිස්ක යොමාල් - 4188

-----------------------------

( චන්දන හෙන්දුරුගොඩ )

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික්කයේ තේරී පත්වු මන්ත්‍රී ගණන 06 කි.

අබයරත්න හෙරත් මුදියන්සේලාගේ හරිස්චන්ද්‍ර අබයරත්න -113,334

අජිත් ගිහාන් - 58183

හේරත් මුදියන්සේලාගේ ගිහාන් ජනක කුමාර - 51233

විජේසිංහ මුදියන්සේලාගේ හිරුනි මධුෂා විජේසිංහ - 4057

ඇන්ටන් සරත් ජයකොඩි - 43907

මහම්මුදු ජලීල් මුහමඩ් ෆසාල් - 42939

07 . ස්වර්ණගේ ධර්මසිරි අමිලඋදයංග රත්නායක - 40896

08 .විජේසේකර පතිරණගේ සාගර කුමාර විජේසේකර - 39051

09 .පොන්වීර ආරචිගේ දොන් ෂර්මන් ෆෙඩ්රික් දීප්ත අප්පුහාමි - 35936

10 . පතිරැන්නැහැලාගේ නිමල් - 34206

11. ජයකොඩි ආරච්චිගේ දොන් ජුඩ් සුනිමල් කීර්ති ජයකොඩි - 24520

සමගි ජන බලවේගය

01 අප්පුහාමි මාකාවිට ආරච්චිගේ දොන් හෙක්ටර් හයිජිනස් 25755

02 මිහිදුකුළසුරිය වීබැද්දගේ ජනත් චිත්‍රා ප්‍රනාන්දු 18916

-------------------------------

03. නෙයින තම්බි මරිකාර් මොහොමදු තාහිර්-16837

04 . වර්ණකුලසුරිය මහමුගේ නිරුක රෝෂේන් ප්‍රනාන්දු -12349

05 . සාහුල් හමිඩ් මොහොමඩ් නියාස් -10393

06 . මෙහොමඩ් හපීල් මොහොමඩ් -10021

07 . වලිමුණි මැන්ඩිස් අබේසේකර තුශාන් චතුරංග -8277

08 . මිහදුකුලසූරිය කිංස්ලි ලාල් ප්‍රනාන්දු - 8177

09. ජයකොඩි ආච්චිලගේ දොන් අසේල ප්‍රේමලාල් කරුණාරත්ත - 5164

10 . ජෙයානන්දසිං කෝකිලනාත්සිං - 4309

11. රත්නායක මුදියන්සේලාගේ ධර්මරත්න පොඩිබණ්ඩාර - 3740

 

-----------------------------------

පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් 

(නිමල් ජයරත්න)

ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ආසන 4 හිමි විය.

ටිකිරි බණ්ඩලගේ සරත් 1,05137

ඉඩම්පිටියේ ගෙදර වනිගසේකර මුදියන්සලාගේ ජගත් වික්‍රමරත්න 51391

බන්නෙක මුදියන්සේලාගේ සුනිල් රත්නසිරි 51077

නුන්ගමුව රාළලාගේ පද්මසිරි බණ්ඩාර 45096

--------------------------------------------

තේරී පත් නොවූ පිරිස

කුඩා ගමගේ අසෝකා කරුණාසේන 37007

රත්නාගල ආරච්චිලාගේ ලක්ෂ්මන් ප්‍රියංකර විජේසිරි 33512

රංකොත් ගෙදර සමන් කුමාර ජයවර්ධන 25604

ආදම්බාවා මොහොම්මදු නවාස් 24237

පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ එක් ආසනයක් හිමියිය.

හේවා ගජමන් පත්තිනිගේ කින්ස් කුමාර නෙල්සන් 28682

-------------------------------------------------

නොතේරුණු අපෙක්ෂකයන්

මහමඩකලපුග ඩොන් 12274

පුෂ්පකුමාර රණසිංහ 7742

ජයසුන්දර කෝරලේ මුදියාන්සේ රාළහාමිලාගේ සුජීව නිශාන්ත ගුණතිලක 6462

කලුවා වත්තේගෙදර සෙනෙවිරත්න බණ්ඩාර 6087

දේවප්‍රිය රොනල්ඩ් උඩවත්ත 5794

ඊබ්‍රාහීම් අලික්කාන් 5780

බෝගහවත්තගේ ධනපාල දේශප්‍රිය 4572

---------------------------------------------

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දිස්ත්‍රික්කය මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය (06)

1. සුනිල් හදුන්නෙත්ති 249251

2. සරෝජා පෝල්රාජ් 148379

3. ඒ.එල්.අබේවික්‍රම 68144

4. අර්කම් ඉල්යාස් 53835

5. අජන්ත ගම්මැද්දගේ 48820

6. ලාල් ප්‍රේමනාත් 48797

පරාද

7. උපුල් කුමාරප්පෙරුම 46242

8. රුවන් වික්‍රමාරච්චි 44354

9. ජයන්ත පතිරණ 36867

10. නුවන්ජිත් සෙල්ලහේවා 24011

සමගි ජන බලවේගය (01)

චතුර ගලප්පත්ති 32196

පරාද

2. බුද්ධික පතිරණ 24427

3. රෙහාන් ජයවික්‍රම 18374

4. රංජිත් මුණසිංහ 13805

5. කපිල ගමගේ 11899

6. නිරෝෂන් ප්‍රේමරත්න 10220

7. කේ ටී.මහින්දරත්න 7866

8. තුෂාර විජේසූරිය 6660

9. බිමල් ජයසිරි 6854

10. නිර්මාල් සමරසිංහ 5063

-----------------------------------------

(මාතලේ මහේෂ් කිර්තිරත්න)

මනාප ප්‍රතිඵල මාතලේ දිස්ත්‍රිකයෙන් ජාතික ජන බලවේගය - තේරි පත් වු මන්ත්‍රි ධුර 4

ගමගෙදර දිසානායක 100618

සුනිල් බියන්විල 56932

දිප්ති වාසලගේ 47482

දිනේශ් හේමන්ත පෙරේරා 43455

--------------------------------------

වසන්ත රාජමන්ත්‍රි 42436

ජිනසිරි රත්නායක 38345

එම් හනිෆා(ශෂි විජේන්ද්‍ර) 24052

කල්‍යාණ කුමාර් 17560

මනාප ප්‍රතිඵල මන්ත්‍රිධුර 1යි

මාතලේ දිස්ත්‍රික්කය- සමගි ජන බලවේගය

රෝහිණි කුමාරි විජේරත්න කවිරත්න. 27845

රංජිත් අලුවිහාරේ 15281

වසන්ත අලුවිහාරේ 13968

චම්පික සුගිෂ්වර විජේරත්න 7088

රුවන් පුරිජ්ජල 5035

මංගල ප්‍රියශාන්ත 4659

හාෂිම් අබුබක්කර් ඉබ්‍රාහිම් මොහමඩ් ශිෆ්නාස් 3989

ෂම්මුගනාදන් සන්දිරකුමාරන් 2676

 

 

 

 

 



අදහස් (2)

මැති සබේට යන සාමාජිකයෝ

Madhushanka Friday, 15 November 2024 04:29 PM

සජිත් රනිල් බල අරගලය හා රනිල්ට ජනාධිපති තනතුර ප්‍රධානය කිරීමට කටයුතු කල කපුටාස් සමාගමේ බලවත්ම ඉල්ලීම නොසලකා මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම නිසා තමයි මෙහෙම වාර්ථාගත ජයග්‍රහණයට හේතුවුනේ එහෙම කලානම් හෝ සජිත් ගාල කඩාගෙන නොගියානම් මේ වනවිට මෙයට වෙනස්ම ප්‍රතිඵලයක් දකින්ට ලැබෙන්න තිබුනා කොහොම වුනත් වර්ජන වලින් තොර සාමකාමී කාලයක් විදින්නට ලක්වැසියන්ට ඉඩකඩ ලැබේවි

:       15       15

Lakshika Alwis Saturday, 16 November 2024 01:23 PM

ඔය මොකවත් නොවේ... ගෝලීය ආ්ථිකය උච්ඡාවචනය වුණාම ස්ථායි කළේ කොරෝනා වෛරස් එකෙන්... කවුද? IMF? මේක ස්ථායි වුණේ නැතිනම් ඉදිරියේදී තව වැඩ තියෙයි...

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 291 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 976 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 398 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1375 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4826 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2239 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2012 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site