ඇතැම් මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිවුපාවුන් මෙන් හැසිරෙන බවත් මින් ඉදිරියට එසේ හැසිරෙන මන්ත්රීවරුන් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ දැඩි ක්රියාමාර්ග ගන්නා බවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේ දී විශේෂ ප්රකාශයක් කරමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සතුන් මෙන් පහත් ලෙස හැසිරුණු බව කී කතානායකවරයා එවැනි හැසිරීම් සභාවට නුසුදුසු බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියල්ලන්ටම මේ නීතිය පොදු වියයුතුයි (නි)
මාංචු කුට්ටම හීනෙන් පේනවා ඇති. ඒකයි ඔහොම කලබල කරන්නේ (නි)
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හිටියනම් මුන්ව මෙලහකට පන්නලා. (බ)
වෙල්විදානේ තුමාත් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ ලස්සන වචන ටිකක් කතා කළා කතානායක තුමා එතකොට නිදිද මන්ද (බ)
හැදෙන්න නම් ඉතින් ඇමති , මන්ත්රීකම අහෝසි කර දමන්න හැකි නීතිපනත් ඇති කළ යුතුය ...? නැතිව ඔය මිනිසුන් කිසිදෙයකින් හදන්න පුළුවන් මිනිසු නොවේ ..රුපියල් ..ශත වලින් හැම දේම ගණනය කරන මිනිසුන් ? බයත් කෑදරෙත් සල්ලි වලටම පමණයි ..?ඒහෙනම් රැකියාව අහෝසි කරනවා කීවාම තමයි බය වෙලා හරි හැදෙන්නේ ..? (අ)
ඔය සිව්පාවුන් මෙන් කිව්වේ බල්ලෝ ,හරක් ,මීහරක්, වගේ සත්තු නේද? (අ)
බුද්ධිමත් උගත් යූ එන් පී මහත්වරුන්ටත් ඒ කෝලම් දැකලා දැන් තරහා ගිහිල්ලා තියෙන්නේ. (නි)
අපොයි.. එතකොට කව්ද ඉතුරු වෙන්නේ (බ)
කිරිඇල්ල, රවී සහ වෙල්විදානගෙන් පටන් ගමු (බ)