මතුගම ප‍්‍රාදේශීය සභා දෙමහල් ගොඩනැගිල්ලේ මීට ස්වල්ප වේලාවකට පෙර හදිසි ගින්නක් හටගත් බව මතුගම පොලිසිය කියයි. ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාමරයේ මෙම ගින්න හටගත් බව පොලිසිය කියයි. කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීමේ කාර්යයේ නියැලෙන බව එහි සභාපති එල්.ජී. ලියනාරච්චි මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක හදිසි ගින්නක් නෙවෙයි