දෙවිනුවර බැංකු ගින්න නිවීමට යමින් සිටි මාතර මහ නගර සභා ගිනි රිය මාතර මැද්ද වත්තේ දී විදුලි කණු දෙකක වැදී පාරේන් ඉවතට පැන කඩයක්ද කඩා ගෙන ගියේය. නගර සභා ගිනි රිය ගින්නක් නිවීමට යමින් සිටි මුල්ම අවස්ථාව මෙයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අවස්ථාවක් නිසා පළපුරුදු නැති කෙනෙක් රිය පදවන්න උත්සාහ කළා වෙන්න බැරිද? (නි)
දෙවියන්නට ඔප්පු වෙන්න (දී)
පරිස්සමෙන් කරන දෙයක්
පුදන්න පෙර කාපි යකා (ස)
පිස්සු (ස)
විහිළු චිත්‍රපටියකට හොඳ ජවනිකාවක් (ස)
රියදුරාට එයා එළවන වාහනේ හුරු නැහැ. කොහොමද හුරු වෙන්නේ? මේවා නිතරම එළියට ගන්න එකක්යෑ? හයියෙන් යන්නත් ඕනෑ. දොසක් කියන්නත් බැහැ. බලධාරින් මුලදි මේවා හිතන්න ඕනෑ. (නි)
දැන් මොකද කරන්නේ
වෙන්න පුළුවන් හොද දේවල් නොවෙයි මේවා (දී)
නහරකාරයෙක්ද දන්නෙ නැහැ අලුත්ම වාහනේ එළෙවුවේ? (නි)
දැන් කොහේ හරි ගින්නක් ඇති උනොත් මොකද කරන්නේ
මේ අවුරුදු 18 ඇතුළත එකම ගිනි නිවන රථයක් අනතුරකට ලක්වෙලා තියෙනවා මම දැකලා නෑ, මේ කුවේට් නේ.. (ත)
මේ වාහනයක් ඇත්තටම මිල අධිකයි..ඇයි මේ දේවල් ගැන වගකීමක් නැත්තේ , කොල්ලටයි බල්ලටයි ඔක්කොටම බලපත්‍ර දෙනාවා (ස)
මොනව උනත් මාතර වරිපනම් ගෙවන ජනතාවගෙ මුදල් (ස)
දැන් කොහොමද ගිනි නිවන්නේ
පුරුද්දක් නැති නිසා ඔහොම වෙන්න ඇති. .(ස)
ඒ කියන්නේ පුදපුගමන් කාපි යකාද ?? .(ස)
ඊයේ පෙරේදා පත්වීම ගත්ත පෞද්ගලික බස් රියදුරෙක්ද ?? .(ස)
පුදුමයි අප්පා. දැන් වෙන දේවල් ගැන හිතාගන්නවත් බැහැ. (නි)
හොද පුහුණුවක් එහෙම දීලා වෙන්න ඇතිනේ මේවා භාරදෙන්න ඇත්තේ. ඉතිං දැන් මේ මොකද වෙලා තියෙන්නේ? (නි)
දේශපාලන පත්වීමක්ද. මෙවැනි දෙයකට ගන්න කොට පලපුරුදු අය ගන්න ඕනි. නැත්නම් බයටම අනතුරු වැඩි වෙනවා .(ස)
පුදනකොටම කාපි යකා. (නි)
දේශපාලන පන්දම් වලින් හරි හොරට හරි බලපත්‍ර ගනිපු කෙනෙක්ද කොහෙද ?? .(ස)
පුදනකොටම කාපි යකා .(ස)
මුල්ම සහ අවසාන එක වේවා (දී)
වැඩ බැරි ටාසන්ලා වැඩට ගත්තම ඔහොම තමා. රියදුරාගේ බලපත්‍රය හොදට පරික්ෂ කරන්න. මේ වගේ වෙලාවකවත් වැඩක් හරියට කරන්න බරුනම් මෙයාලව තියාගෙ ඉදල වැඩක් නැහැ..(ස)
රිය පදවලා තියෙන්නේ අන්දයෙක්ද ?? මේ වගේ අය දානවද ඔය වගේ දේවල් වලට .(ස)
කාලෙකට පස්සේ එලියට අරන් තියෙන්නේ වාහනේ .(ස)
ඔහොම යමු .(ස)