මාතර රෝහලේ නිර්වින්දන වෛද්‍ය එරන්දි කුලසිංහ මහත්මිය අනුරාධපුර සිටිතියි පොලිසිය කියයි. පියාගේ අසනීපයට රුවන්වැලි සෑයේ බෝධි පූජාවකට සහභාගි වූ බව ඇය කී බව පොලිසිය පවසයි. මාතර සිට හික්කඩුව බලා ඇය සිය මෝටර් රියේ සෙනසුරාදා ගිය නමුත් ගෙදර නොපැමිණි බව සැමියා පොලිසියට පැමිණිලි කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්නයක් ඒ
මහත්තයව අමතක වෙලාද ?? (ස)
සැප ගන්න ගිහින් වගේ. පව් (ස)
දොස්තර මහත්තයා පවු. (නි)
අපිට මොකද අනේ
ඒ මිනිස්සුන්ට ඕන තැනක යන්න දෙන්න (දී)
නොකියා ගිය එකයි වරද
ඉතින් හොදයි නේ (දී)
මහත්තයා ඔහොම නොකියා යනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මමත් ඔය අනුරාධපුටේ යනකොට මාධ්‍ය සාකච්චාවක් තියලා කියලා යන්න ඕනේ (දී)
අම්මෝ! ඇති යන්තම්. (නි)
සෑම මාධ්‍යකම ප්‍රධාන පුවත උනා මෙය
ඉතින් හොද වැඩකටනේ ගිහිල්ලා තියෙන්නේ (දී)
පවුල් ප්‍රශ්න පොදු ප්‍රශ්නයක් වෙලා දැන්
සාධු....සාධු....සාධු....
මෙයාට කියල මටත් බේතක් විදගන්න තියනවනම් (ස)
මේ හස්බන්ඩ් දොස්තර මහත්තයො.... පෙට්‍රල් ස්ටේෂන් එකයි අනුරාධපුරයි අතරේ ලොකු හිස් තැනක් තියෙනවා. තනතුර මොකක් උනත් සැබෑ බිරිඳකගෙ ස්වභාවය වෙන්න ඕනෙ ස්වාමියාට දැනුම් දීම.පද්මි කියනවා වගෙ කාන්තා ස්වාධීනත්වය ඕන උනත් ...ඒවා අදාල තැන් වලටයි යොදා ගන්න ඕනේ. (ස)
පිස්සු නැත්නම් හොඳයි (ස)
ඔය වගේම අතුරුදහන් වෙච්ච ගුරුවරියක් ගැන පසුගිය කාලේ කොලොන්න එ පාසලකිනුත් වාර්තා උනා. දැන් ගොඩකවෙල පාසලක උගන්වනවා. එයත් පොඩි චාරිකාවක් ගිහිල්ලලු ඒ අතුරුදන් වෙලා කියල වාර්තා උනේ. අපේ රටට ගිය කලදසාවක්...(ස)
බෝධි පූජාව කෙසේ වෙතත් පවුලේ ආරවුලක් තියෙන බව ලෝකයම දැන ගත්තා...ඒකටත් බෝධිපුජාවක් තිබ්බොත් හොඳයි (ස)
මේක පවුල් ප්‍රශ්නයක් , මේවා අහල අපට විකාර වෙනවා (ස)
මමනම් කියන්නේ පවුල් ප්‍රශ්න මාධ්‍යට අවශ්‍ය නැහැ කියලා (දී)
දොස්තරලා මෙහෙම අවිචාරශීලීව වැඩකරනවානම් කොන්දොස්තරලගේ වැඩ කොහොම වේවිද ?? (ස)
වැදගත් රැකියාවක් කරන කාන්තාවක් මෙවැනි වැඩ හොද නැහැ (ස)
එයාලගේ පෞද්ගලිකත්වය ඇගිලි ගහන එක වැරදියි. (නි)
විශ්වස කරන්න ටිකක් අමාරුයි (දී)
කියලා ගියානම් ඉවරයිනේ (ස)
කියලා ගියානම් නේද හොඳ ? (ස)
මොනවා වුණත් ඇය කරලා තියෙන්නේ අපූරු වැඩක් තමයි. (නි)
වගකීමක් නැතුව කොහොමද ලෙඩුන් ගැන සළකා බලන්නේ? (නි)
මෙයා දොස්තරනේ?..මෙයාලා කරන්නේ මේ වගේ වැඩ තමයි..!(නු)
මෙයා විනෝද චාරිකාවක් ගියාමත් කතාවක් හදලා..!(නු)
අනේ මෙහෙමත් මෝඩ ගැහැණු පිරිමි (ස)
මමත් සෙවිල්ලෙන් හිටියේ :( (නි)
විකාර ඇතිනම් මේවා තමයි
පූජාවට යන්න හේතුව මට හිතාගන්න පුලුවන්. ඒත් ඇය කරපු දේ හරි කියලා කියනව නෙමෙයි. පවු අසරණ කෙල්ල. (නි)
මහත්තයා එක්ක අමනාප වෙලා ඉන්න ඇත්තේ . ඒකයි නොකියා ගියේ.අපි කලබල වුණාට (ස)
එතකොට එයා එකම ඇඳුමෙන්ද මේ දවස් ටිකේම හිටියේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මොකද ඉතින් ගෙවල් වලට කියන්න බැරි උනේ (දී)
නොකියා ගියේ මොකද කියන දේ තමයි ප්‍රශ්නේ (දී)
බෝධි පූජාවක් තනියම තියනවා කිව්වාම පිළිගන්න බැහැ අපිට නම්. (නි)
එතකොට නිර්වින්දනයක් වෙලා නැද්ද? (නි)
ටෙලිනාට්‍යයක් වගේ (ස)
නෝනා...ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ (ස)
එයාටත් මොකුත්ම මතක නැතුව ඇති. (නි)
බෝධි පූජා තියන්න ඕනෑ, දෙන්නට සහයෝගයෙන් විශ්වාසයෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා. (නි)
මේවා පවුල් ප්‍රශ්න
තම තමන්ගේ පවුල් වල ප්‍රශ්න තම තමන් විසදා ගන්න (දී)
දොස්තරට කලන්තෙද ?? (ස)
අපි කාටත් ප්‍රශ්න තියෙනවා, නමුත් ඒවා මාධ්‍ය දන්නේ නැහැ (දී)
කවුද දන්නේ මොන පූජාවකටද ගියේ කියලා(ස)
වෙන සෙල්ලමක් වෙන්න ඇත්තේ(ස)
කොයි ගෙදරත් මේවගේ පොඩි පොඩි ගැටළු ඇතිවෙනවා ඕවා බෝධි පූජාවක් තිබ්බහම හරි යනවා...(ස)
බෝධිපූජාව කෙසේ වෙතත් නිර්වින්දනාත්මක සුවයක් ලබන්න ගිහින් කියලයි මටනම් පේන්නේ. (ස)
නිරිවින්දන බෙහෙත වැරදිලාවත් නෝනට පෙවිලද දන්නේ නෑ. නැතිනම් අර අමතකවෙන ලෙඩේ බෝවෙලාද නැතිනම් පත්තරවල්වල මේ නෝන මහත්තයට ඇඩ්වටයිස්මන්ට් එකක් නොමිලේ දාගන්න හිතුනද දන්නෙත් නෑ.....සයිකෝකාරයින්ගෙන් රට පිරිල....(ස)
ආදරේට වෙන්න ඇති, සැමියව මහන්සි කරවන්න දුකයි වගේ (ස)
දොස්තර කෙනෙක් ළඟ ජංගම දුරකතනයක් තිබුනේ නැති ද? ටිකක් අසාමාන්‍යයි. (ස)
දෙපැත්තටම කරන්නේ බොරු. බහින් බස් වීමක් නිසා බිරිඳ ගෙදරට නොකියා ගිහින් වෙන්න ඇති (ස)
හරිම අපූරු රඟපෑමක්නේ (ස)
කොහොම උනත් සයිකෝ ....මටනම් පේන්නේ උගත්කම ටිකයි මෝඩකම ගොඩයි....තමන්ගේ මහත්තයට නොකියා දවස් ගනන් යන ගමන් ?????(ස)
මොකද්ද මේ පුවතේ තියෙන වැදගත් කම
පද්මි මහත්තයට කියලා යන්න බැරි ගමනුත් තියෙනවනේ , ඒක ඔයා අදවත් තේරුම්ගන්න (ස)
මේක මාර වින්දනයක් නේ (ස)
බනින්න එපා එයාට..තාත්ත වෙනුවෙන්නේ ගියේ, ඉවසන්න, අතපසුවීම් කා අතිනුත් වෙනවා.බෝධිපූජා තියන එක හොඳ දෙයක්නේ (ස)
යන ගමන් නිර් වින්දනය වෙන්න ඇති. (ස)
මේ දොස්තර නෝනා අංගොඩ මානසික රෝහලට මාරු කරානම් හොදයි (ස)
යන තැනක් මහත්තයට කියලා යන්න බැරිනම් එයාව නිර්වින්දනය කරලා හරි යන්න තිබුණනේ දවස් දෙක තුනක් අල්ලලා හිටින විදියට. එහෙම වුණානම් නිදහසේ ගිහින් එන්න තිබුණා (ස)
මේවට කලබල වෙන අපටයි බූවල්ලෙන් තලන්න ඕන. හොඳ වෙලාවට කමෙන්ට් දාල නොතිබුනේ...(ස)
දොස්තරවත් කවුරුහරි නිර්වින්දනය කරාද දන්නේ නෑ . ගෙදරටත් දන්වන්නේ නැතුව ගිහින් තියෙන්නේ (ස)
ඒක නම් අපූරු බෝධි පූජාවක්. පත්තර වලයි ටීවී වලයි අතුරුදන් වෙලා කියල මෙච්චර කෑ ගහද්දිත් දැනුයි ඉන්න තැන කියන්නෙ. එහෙන් හස්බනුත් හොඳටම බයවෙන්න ඇති අද කාලෙ හැටියට රටේ වෙන දේවල් නිසා. (ස)
මොකද්ද හොරයක් තිබේ, නොතිබේ වගේ දැනෙනවා (ස)
මහත්තයට නිකමට කියලා යන්න තිබුණා . කාන්තාවෝ ඔන්න ඔහොම තමයි ස්වාධීන වෙන්න ඕන (ස)
මොකද්ද අපිට කියන්නේ
නිවාඩුවක් ගතකරන්න ගිහින්ද කොහෙද මගේ හිතේ (ස)
අනේ මේ වගේ ගැහැණු (ස)
ජනප්‍රිය වෙන්න කරපු දෙයක්ද කොහෙද (ස)
මටනම් හිනාත් යනවා
පූජාව තිබුණේ කොහෙඳ ? (ස)
එතකොට මෙයා එකම ඇඳුමෙන්ද මේ ටිකේම හිටියේ(ස)
හැමෝටම ජංගම දුරකථන තියෙන රටේ මේ දෙන්නට තිබුණේ නැද්ද ? (ස)
තාත්තා වෙනුවෙන් බෝධි පුජා තියන එක නම් හොද දෙයක් (දී)
මිනිස්සුන්ට කියලා වැඩක් කරන්න බැරිද (දී)
ඉතින් දෙයියනේ අපිට මොකද
මහත්තයා කොන්ඩේ බැදපු චීනෙක්ද දන්නේ නෑ (ස)
මහත්තයත් විශ්වාස නෑ වගේ හොරෙන්ම ගියේ ???
හැමදාම නිර්වින්දනය කරලම එපාවෙලා එක දවසක් වින්දනයක් ලබන්න යන්න ඇති. මේවා එච්චර ගණන් ගන්න එපා (ස)
මණ්ඩලේ කචල් එකක්ද කොහෙද ??(ස)
රටේ ඔක්කොටම මාර (නිර්)වින්දනයක් දෙන ගමක් දොස්තරත් මාර (නිර්)වින්දනයක් ගන්න ඇති (ස)
මේවට හොඳ ඒවා කියතහැකි. අනේ ඒත් මොකටද මගේ කට (ස)
පූජාවකට යන්න ඇත්තේ (ස)
දොස්තර කෙනෙක්ද ? පිස්සු චරතයක්ද ?(ස)
ඉතින්.... ඉතින්.... තව මොකුත් විස්තර නැද්ද
මේ පුවතට මාධ්‍ය ලොකු තැනක් දුන්නා (දී)
පොල් කඩන මිනිහට පවා ජංගම දුරකථන තියෙනවා . මෙයා දොස්තර කෙනෙක්ද ? කොන්දොස්තර කෙනෙක්ද ? (ස)
මේ බොරු (ස)