අගවිනිසරුවරියට සාහාය පළ කරමින් මාතර අධිකරණයේ නීතීඥවරු ද අද වැඩ වැරූහ.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය අගවිනිසුරුවරියට සහාය පළකරමින් මාතර කොටුවේ සිට බස් නැවතුම්පළ දක්වා පෙළපාලියක් ද පැවැත් වීය. එම ව්‍යාපාරවේ නීතීඥවරු දෙදෙනෙක් ද ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මේ ඔක්කොටම වඩා අර පළමු පිංතූරයේ ඉන්න අම්මා ගැන දුකයි. .(ස)
ලංකාවේ මිනිස්සු මොන තරම් පවුද (දී)
ස්තුතියි අමිල, මේ වගේ කාලෙක හිතට එන ඇත්ත ලියන එක ඒදණ්ඩක යනවාට වඩා භයානකයි තමා. මගේ යාළුවො කවුරුත් මට ඔහොම කියනවා.(ස)
ඉන්ද්‍රජිත් හරියට හරි (ස)
මාතර උසාව් වල නඩු බලන්නේ නැද්ද (දී)
ඉන්ද්‍රජිත් ඒ දණ්ඩක යනවා නම් ප්‍රවේශමෙන්..!(නු)
බලන්න මිනිස්සු මොන තරම් රස්තියාදු වෙනවා ඇතිද (දී)
මේ අසරණ අම්මලට සාධාරණට ඉටු කරන්න මුලින්ම නීතිය රැකගන්න ඕනි (ස)
නිතිය රකින්න එකතුවෙන්න (දී)
"මුතු 2012-12-04 13:58:26 මටනම් මේ ඔක්කොටම වඩා අර පළමු පිංතූරයේ ඉන්න අම්මා ගැන දුකයි." මෝඩ කතා කියන්න එපා. ඒ අම්මට නම් ඊළඟ නඩු දිනයේ නඩුව කතා කරන්න පුළුවන්, එත් මේ අවස්ථාව ඉක්මිලා ගියොත් එයාටත් ඔයාටත් ඔයාගෙන් පැවතෙන දූදරු පරපුරටත් ඉන්න වෙන්නේ අපේ රටේ අපි අහලාවත් නොතිබුන පාලනයක් යටතේ. බුදු හාමුදුරුවොත් ජාතක කතාවක කියා තියෙනවා 'ළඟ නොව දුර බලන්න ' කියලා. (දී)
ලංකාවම අස්ථාවර වෙන පොටක් මේ (දී)
කොන්ද පන තියෙන මිනිසුන් මාතර සිටිති (නු)
අනේ හොදයි...අනේ හොදයි... (දී)
මෝඩ මිනිස්සු .(ස)
මේ වෙන අසාධාරණයට අපි හැමෝම පාරට බහින්න ඕනේ (දී)
කොන්ද පණ තියෙන මිනිසුන් මාතර සිටිති .(ස)
නිරතුරුවම අප ඔබ සමගයි (දී)
ජය වේවා. නිතිය රැකෙවා (දී)
ඒ අම්මගේ හිතේ තියෙන වේදනාව , අපේ රට ගැන හරිම කණගාටුයි .(ස)
අනේ අහින්සක මිනිස්සු විදින දුක (දී)
අයියෝ මොනවාද මේ වැඩ