මාතර අධිකරණවල සියලු නීතීඥවරු ද වැඩ වැරූහ. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට අසාධාරණයක් වී යැයි ඔවුහු විරෝධය පළ කළහ.
ඈට එරෙහි දෝෂාභියෝගය විභාග කළ කඩිනමින් මහජනයාගේ නඩු නොවිසඳන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරමින් මහජනයා දැනුම්වත් කිරීමේ පත්ක්‍රිකා ද බේදූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්තු එලියට බැස්සවීමට කාලයයි මේ.. ජය වේවා..!(නු)
අපේ රටේ කොයිතරම් මිනිස්සුන්ගේ මොළ හෝදලාද තියෙන්නේ කියලා මේ අදහස් ටික දැක්කහමම කියන්න පුලුවන්. (නි)
මුළු රටේම නීතිඥ මහත්තුරුන්ට වර්ජනය සදහටම පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම ශක්තිය ධෛර්යය වාසනාව සහ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමි..! (නි)
උගත්තු එළියට බැස්සවීමට කාලයයි මේ. ජය වේවා! (නි)
මිනිස්සුන්ගේ නඩු වතුරේ (දී)
මුළු රටේම නීතිඥ මහත්තුරුන්ට වර්ජනය සදහටම පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම ශක්තිය ධෛර්යය වාසනාව සහ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමි..!(නු)
නඩුවලට පෙනී සිටින මහත්වරුයි තීන්දු දෙන මහත්වරුයි එකතුවෙලා තමයි ජනතාවගේ නඩු කල් දාන්නේ (නු)
මෙයාලා බොරුවට කෑ ගහලා වැඩක් නැහැ..!(නු)
බොරුවට කෑ ගහනවා..!(නු)
සාමාන්‍ය මනුෂ්‍යයෙක් නඩු කියන්න ගියාමත් ඔය ඉල්ලන වගේ ඉක්මනට නඩුව ඉවරයක් කරලා දෙනවාද? මේ මහත්තුරු(නු)
ඔබතුමාලාට මේකටත් සාදාරන විසදුමක් ලැබෙන්නෙ නෑ . ආචර්ය සම්මේලනය දින 100යි,දුම්රිය දිනගනනාවක් ,විදුලි සේවකයෝ දින 7ක් ,දොස්තරවරු දිනගනනාවක් ටෙලිකොම් නිහඬ වර්ජනයක් කලා නමුත් අද වනතුරු විසදුම් දීල නෑ !(නු)
අනේ ඇත්තටම එතකොටෙ මහජනයාගේ නඩු අහන්නෙත් පාර්ලිමේන්තුවේද? අනේ අපරාදෙ පෙරකදොරුවෙක් උනේ..!(නු)
අගවිනිසුරුට ජය වේවා !..අගවිනිසුරුට ජය වේවා !(නු)
චෝදනාවලට හැමෝම බය වෙලා වගේ. (ත)
මහජනතාවගේ නඩුත් විසදන්න පාර්ලිමේනතුවට බාර දෙමු..!(නු)
බයවෙලා ඉන්නේ දියවන්නාවෙ අය..!(නු)
දැන් ඉතින් බස්ඒක ගිහිල්ලා ඉවරයි හරියට බස් කොන්දොස්තරලා වගේ පාරට බැහැලා කෑගහලා වැඩක් නැහැ.. දැං ඉතිං රාජකාරිය ආරම්භ කරන්න..!(නු)
මෙච්චරකල් හැප්පුනේ මහජනතාව එක්ක.. මෙදා පාර අධිකරණය එක්ක.. (නු)
මහජනයාගේ නඩු නොවිසදෙන්නේ ඔහේලාට මුදල් හම්බකරගන්න පුළුවං වෙන්නයි.. රටේ අපරාධ වැඩිත් ඔය නිසා තමයි.. (නු)
පාර්ලිමේන්තුවෙ ඉන්නෙ හොර බොරු නැති මිනිස්සු..!(නු)
අපිට පාඩුවෙයි.. හැමදාම විරෝධතා කරන්න..(නු)
අපිට බැංකු ගිනුම් වැරදියි කියලා පෙන්වන්න.. එතකොට මහජනයාට පුළුවං කවුද හරි කියලා තීරණය කරන්න.. එහෙම නැතිව පාරවල් ගානේ ගියා කියලා හොරකම් වැහැනේනෙ නැහැ..!(නු)
"කළණ ජේ. රට්ටු හිනස්සන විහිළු.... මහජනයගේ නඩු විසඳන්නේ පාර්ලිමේන්තුව නෙවෙයිනේ" ලංකාවේ සාක්ෂරතාවය සියයට අනූ ගණන්ලු... ඒත් මේවගේ කාලෙකත් රටේ මධ්‍යයේ සිදුවෙන වැදගත්ම විචලනයන් ගැන හයහතරක් නොතේරෙන උදවිය තවම ඉන්න බව මේ වගේ කමෙන්ට් වලින් පේනවා. මහත්තයා කියන්නකෝ මේවට 'හිනාවෙන' රට්ටු කොහෙද ඉන්නේ කියලා.. ඔයා වගේ ටිකදෙනෙකුට ඇරෙන්න රටේ බහුතරයකට ඇත්ත තේරෙන නිසා තමයි ඒ කවුරුවත් මේ යන විදිය අනුමත කරන්නේ නැත්තේ.(නු)
දෝෂාභියෝගයට විරුද්ධ පාර්ෂවයන්ගේ හැසිරීම පුදුම සහගතයි! ඒ කවුරුත් දෝෂාභියෝගයේ කරුණු බොරු බව පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් කරන්න උත්සාහ කරන්නේ දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම වැරදි බවයි. නීතිය ඉදිරියේ කවුරුත් එක සමානයි. ඒ නිසා දෝෂාභියෝගයේ කරුණු අසත්‍ය බව මාධ්‍ය හරහා ඔප්පු කර පෙන්වූවා නම් මධ්‍යස්ථව මේ කරුණ දිහා බලා සිටින සියළු දෙනා ඔව්න් සමග එකතු වේවි. නමුත් දැන් මේ කරුණ දෙස මධ්‍යස්ථව බලා සිටින අයට පෙනෙන්නේ දෝෂාභියෝගයේ කරුණු සත්‍ය බවය.(නු)
රට්ටු හිනස්සන විහිළු.... මහජනයගේ නඩු විසඳන්නේ පාර්ලිමේන්තුව නෙවෙයිනේ... (ත)
මෙහෙමත් මිනිස්සු