මාතර නිල්වලා පාලම අසල පොළේ වෙළෙන්දෝ පොළේ කඩ ඉල්ලා මාතර බස් නැවතුම් පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. වෙළෙඳුන් 300ක් පමණද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද ඊට එක්වී සිටිති. බස් ඇතූළු වාහන ගමනාගමනයද අවහිර කරමින් ඔවුහු මේ විරෝධය පළ කරති.
තමන්ට කඩ දෙන පොරොන්දුව පිට නාගරික සංවර්ධන අධිකාරිය මාස තුන හතරකට පෙර තමන් ඉවත් කළ නමුත් මෙතෙක් කඩ ලැබී නැතැයි බොහෝ වෙළෙන්දෝ පවසති.
එක් වෙළෙන්දෙක් සිරුරට පෙට්රල් වත්කර ගත් බවද මේ දැන් වාර්තා විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ වෙළෙඳු (දී)
සුභ අනාගතයක් (ස)
ගමෙන් කට්ටියක් ඇවිල්ලා (ස)
මාතර මන්ත්‍රීතුමාට කියන්න .(ස)
අසරණ මිනිස්සුන්ටමනේ අන්තිමේ ප්‍රශ්න ඇති වෙන්නේ (දී)
සැම තැනකම මිනිස්සු පාරට බැහැලා (දී)
ඔය කඩ ටික සිංහල අයට ලැබෙන වැඩපිළිවෙලක් හදන්න බැරිද ? (ස)
අපිට බහින්න තවත් වීදියක් නැහැ (දී)
කන්න අදින්න බැරි උනාම කාටත් උරුම තැන (දී)