මාතර නිල්වලා ගඟට විසි කැරුණු දරු දෙදෙනා බේරාගත් යුද හමුදාවේ ගැමුණු හේවා බළ ඇණියේ සෙබළුනට යුද හමුදාපති උසස්වීම් දීමට යයි.
සාමන්‍ය සෙබළ ද සොයිසා සහ කේ එල් ඒ සී මදුෂංක ලාන්ස් කෝප්‍රල් තනතුරට ද ලාන්ස් ක්‍රෝපල් එස් එස් මානගේ කෝප්‍රල් ලෙසද ඉංජිනේරු සෙබළ පුෂ්පකුමාර ලාන්ස් කෝප්‍රල් තනතුරටද උසස් කිරීමට නිර්දේශ කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුතු දෙයක්, බොහොම සතුටුයි. සුභ අනාගතයක් (අ)
බොහොම සතුටුයි (අ)
සැමවිටම අප වෙනුවෙන් තම දිවි නොතකා ඉදිරියට එන්නේ අපේ සහෝදර සෙබළුන්. සැමවිටම අපි ඔබ සමගයි. (අ)
අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් (දිල්)
අතිශයින්ම සතුටුයි (අ)
සතුටුයි. ඉතා හොඳ දෙයක්. අර තාත්තා මොන වගේ මනුස්සයෙක්ද කියලා හිතාගන්න බැහැ (නි)
හරිම සතුටුයි. ඔබලාට තව තවත් මෙවන් එඩිතර වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මෙය කළයුතුම දෙයක්. (නි)
මේ තාත්ත මේ තීරණය අරන් ඇති කියල මම ඊයේ කිව හරි. මානසික විෂදියට පත්වූවෙක්. (අ)
හමුදාපතිතුමා ගත් තීරණය ප්‍රසංසා කටයුතුයි. (ස)
මේ වීර සෙබළුන්ගේ මුහුණු වලත් තියෙන්නේ දරු සෙනෙහසක වේදනාව. ඔබලාගේ දරු පවුල් වලටත් දළදා සමිදු පිහිට ලැබේව! යුද හමුදා පති තුමාගේ කඩිනම් තීරණයට අපේ ප්‍රණාමය!!! (ස)
සැබෑ විරුවන් වූ ඔබලාට අපගේ හදපිරි ශුභ පැතුම්! රට දැය වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය දිරිය, ශක්තිය ඔබලාට නොමදව ලැබේවා! එත් බලන්න, මොවුන් බැස සිටින ගඟේ අපවිත්‍ර කම. අපේ බොහෝ දෙකෙකුට පරිසරයේ වටිනා කම නොතේරෙන එක මහා අභාග්‍යක්. අප සතු සම්පත් රැක ගැනීමත් සංවර්ධනයේ එක කොටසක් බව බොහෝ ලාංකිකයින් තවම අවබෝධ කරගෙන නොතිබීම කණගාටුවට කරුණක්. (ස)
හරිම සතුටුයි
ප්‍රභාකරන් ත්‍රස්තවාදියා සමඟ සටන් කර ජයග්‍රහණය කළ අපේ විරෝධාර සෙබළුන්ට නිල්වලා ගඟ කුමක්ද? සෙබළුනේ, ඔබ තමයි කොහොමත් රටේ මුර දේවතාවන්. ඔබට දීර්ඝායුෂ පතමි.(නි)
කුසුම්, අපේ බොහෝ දෙනෙකුට පරිසරයේ වටිනාකම නොතේරෙන බවට ඔබ කරන චෝදනාව බුද්ධියේ තර්කයට හසු නොවන්නක් බවයි මගේ අදහස. එම නොතේරෙන පිරිස සුළු අතලොස්සක්. මෙයිනුත් වැඩි පිරිස තමයි රජයේ සමහර පරිසර ආයතනවල ප්‍රේත කුම්භාණ්ඩයෝ වගේ එල්ලිලා ඉන්නේ. මේ අය දේශපාලන නිල ආරෝහණ පිරමීඩයේ උඩින්ම වැජඹෙන්නන්ට ප්‍රශස්ති ගයමින් සිටිනවා පමණක් නොව එකී ආයතන වල මහජන මුදල් ප්‍රතිපාදන වලින් පෝස්ටර්, බැනර්, සහ කටවුට් වල අනුහසින් රූප වන්දනාවේ යාම කරනවා. ඒක තමයි කුසුම් මහා ඛේදවාචකයේ මහා අභාග්‍යය. (නි)
ඉතාම සතුටුයි. මෙවන් උපහාර මඟින් ඔවුන් සහ අනෙකුත් අයත් මෙවැනි වැඩ වලට උනන්දු වේවි. (නි)
උසස්වීම් ලබාදීමෙන් කර ඇත්තේ උසස් වැඩකි (නි)
එදා අපේ දිවිය රකින්න ඔබ ඔබේ ජීවිතය පුජා කළා.අදත් ඔබ අපිව රකින දේශයේ මුර දේවතාවන්.යළිත් වරක් ඔබ එය සමස්ත ලෝකයටම ඔප්පු කර ඇත.තම දිවි පරදුවට තබා කිසිවෙක් නොදන්නා නොහඳුනන අහිංසක මල් කැකුළු දෙකක් අකාලයේ මිලිනව යාමට ඉඩ නොදී බේරාගත් ඔබලාට ජාතියේ ප්‍රණාමය! (නි)
අපගේ උත්තමාචාරය .සබැ විරුවන්ට (අ)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. (අ)
ඒ අහිංසක දරුවන් දෙදෙනාගේ ජීවිත බේරාගත් මේ අපේම සෙබල සහෝදරයන් සතර දෙනාට උසස්වීමක් ලබාදීමට හමුදාපති තුමා ගත් තීරණයට අපි හිස නම ආචාර කරන්නෙමු..... ඔවුන්ගේ ඉදිරි අනාගතය සියලු ආකාරයෙන් සාර්ථක වෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු...(අ)
නියමයි ,නියමයි නැවතත් නියමයි .මමත් කැමතියි පොඩි මුදල් ත්‍යාගයක් දෙන්න .ලෝක කුසලානේ දිනුවට වඩා මගේ හිත හැගීම් බර උනා.මම කීප විටක්ම මේක ලිව්වා පල කරලා තිබුනේ නැහැ .අමිල සදරුවන් කළු ගගෙන් ගොඩගත් වීරයවද සිහි කරමි .සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් පල කරන්න (අ)
අපගේ රණවිරුවන්ට ප්‍රථමාධාර ගැනත් පුහුණුවක් දුන්නොත් වටිනවා, අපිත් කැමතියි ඉගෙන ගන්න. නමුත් හමුදාව සංවිධානාත්මකයි. අපගේ උත්තමාචාරය (අ)
ඉතා දුර්ලබ අවස්තාවක්..
වඩා යහපත් (අ)
අපේ යුද හමුදා වීරයන් කළේ ඉතාමත් වටිනා සේවයක් .මොකද ඔවුන්ගේ ජීවිත නොතකා අනුන්ගේ ජීවිත බේරා ගැනීම ඉතන්ඒ නිසා මේ උසස්වීම වගේම තව දුරටත් සේවය අගය කෙරීම පිණිස ඔවුන්ට රණසූර පදක්කම ද පිරිනමන්නේ නම් එය ඉතාමත් වටිනා සිහිවටන තිළිණයකි යුද හමුදා විරුවෙකුට,මගේ උත්තමාචාරය මෙසේ පුද කරමි, (අ)
ජයවේවා ! කළ දේ ගැන ආඩම්බරයි. (ස)
හොඳ වැඩක් කරල තියෙන්නේ .. උසස්වීම් දෙන්න ඕනේ .. (දී)
තමන්ගේ දිවි නොතකා මේ කල සේවයට ජාතියේම උපහාරය (දී)
නියමයි! (නදී)
මෙම විරුවන්ට රජයෙන් හෝ හමුදාවෙන් මුදලිනුත් සැලකිය යුතුයි.(නදී)
ළමයින්ගේ තාත්තට පින් සිද්ද වෙනවා සෙබළුන්ට උසස් වීම් ලැබුනොත්.(නදී)
මේ වගේ පුහුණු රණවිරුවන් රට පුරා සිටින එක අපේ ලොකු වාසනාවක්.ජයවේවා! (නි)
ඉතාම හොඳ තීරණයක්. මට හිතෙන්නේ විශේෂ උත්සවක් පවත්වා මෙම උසස් වීම ලබා දේවි. ඒ අතරම මාධ්‍යයෙන් හොඳ ප්‍රචරයකුත් මෙයාට ලබා දේවි.(නදී)
ආඩම්බරයි පුතේ....! (නදී)
බොහොම සතුටුයි.(නදී)
මෙන්න නියම ශ්‍රී ලාංකිකයෝ! (නි)
දයාබර රණ විරුවනි, ඔබ කල මෙහෙය අපේ රටේ කිසිදු දේශපාලකයෙක් වත් නොකරන මහගු සේවාවක් ඔබ සිවුදෙනාට තෙරුවන් සරණයි! (නදී)
මේවා තමයි රටේ සිදුවිය යුතු දේවල්. (නදී)
දයාබර සොයුර ඔබ සැමට මගේ උත්තමාචාරය, ඔබ සියලුදෙනාට යොද බල යොද සක්තිය තව තවත් ලැබේවා! ඉන්දුනිසීයාවේ සිට.(නදී)
සින්දු කියලා කොටි ගණන් දෙන එකේ මේකට දීල තිබෙන වටිනාකම මදී කියලා හිතෙන්නේ නැද්ද? මෙයාලගේ උසස්වීමි ඩබල් උනානම් තමයි හොද.(නදී)
දරුවනේ හොඳ වැඩක්.(නදී)
ඇත්තටම ගොඩක් වටිනවා.(නදී)
ඔබ සතර දෙනාටම නිරෝගී බව පතමි! (අ)
ගොඩාක් හොඳයි සුභපතමි (අ)
මේ ඉන්නේ නියම හමුදා සේනාවක් .තව සේනාවල් මොකට ද දෙවියන්වහන්සේ දරුවන් සමගයි.ඔබලට දෙවි පිහිටයි (අ) .
අපිට ගොඩාක් ආඩම්බරයි ඔබලා ලාංකිකයො විම ගැන. (අ)
ෂා නියමයි (අ)
වීරෝධාර සෙබලුනේ ඔබලාට ගොඩක් පින් (අ)
ඔබ අපේ රණවිරුවෝය
ඉතාමත් අගනා ක්‍රියාවක් . මොවුන් වැනි පුද්ගලයන් මුළු ලංකාවටම ආදර්ශයක්. (අ)
අපෙන් උනුසුම් සුබ පැතුම් (අ)
තමන්ගේ දිවි නොතකා මේ කල සේවයට ජාතියේම උපහාරය (අ)
සැමවිටම අප වෙනුවෙන් තම දිවි නොතකා ඉදිරියට එන්නේ අපේ සහෝදර සෙබළුන්. (අ)
හරිම සතුටුයි
බුදු දහම තිබෙන රටක පිදිය යුත්තන් පිදීමත් සුදුස්සාට සුදුසු තැන හිමි වීම ගැන අපි ආඩම්බර විය යුතු අතර යුද හමුදාපති තුමන්ට ජාතියේ උත්තමාචාරය හිමිවේව!! (අ)
ෂා.. නියමයි (අ)
මෙන්න නියම වීරයෝ. පින්තූරෙ දැක්කම වුනත් හිත ආදරයෙන් පිරෙනව. ඔබ සිව් දෙනාට නිරෝගී අනාගතයක්. (අ)
හොඳයි
ඔයාල සැබෑ විරුවෝ (අ)
නියම වීරයෝ . ඔබලාට ජයෙන් ජය. (අ)
'' පුජාච පුජනියානන් ''ඔබලාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!!.(අ)
සැබෑ විරයින් දකින්න යම් සිදුවීමක් වෙන්න ඕනා. උත්සවයකදී ඔවුන්ට උසස්වීම් ලබා දෙන්න. මගේ උත්තමාචාරය. (නදී)
අහිංසක මල් කැකුළු දෙකක් අකාලයේ මිලිනව යාමට ඉඩ නොදී බේරාගත් ඔබලාට ජාතියේ ප්‍රණාමය!(නදී)
මෙවන් වීරෝදාර සෙබළුන් අපේ ජීවිත බේරුවා වගේ මේ දුදරුවන්ගේ ජීවිත බේරා ගැනීම ගත්තට පින්. දීම ඔබ 4 දෙනාට නීරෝගී සුවයක් පතන අතර ඔබලාට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවාටි පතමි. (නදී)
ඇත්තටම මේ විරුවන් ජාතියට මහා සම්පතක් ඔබලාට ජයෙන් ජය ! (නධී)
බොහොම සතුටුයි ඔබලා සියලු දෙනාට.(නදී)
ගොඩක් ස්තුතියි.(නදී)
සැබෑ විරුවෝ .(අ)
නියම සුපර්ස්ටා (අ)
දෙමවිපියන් මොලොවට බිහිකළත් සැබවින්ම දරුවන්ට ජීවතය ලබාදුන් සෙබල සහෝදරයනට ආදරණීයප්‍රණාමය
ඔබලා නියම වීරයෝ තමයි ජීවිතේ නොතකා දරුවන් බේරාගත් ඔබලාට තෙරුවන් සරණයි (අ)
නියම රණවිරුවෝ
ජාතියේ ප්‍රණාමය! (අ)
ඉතා විශිෂ්ටයි (දී)
මේ වගේ සෙබළුන් අගය කිරීම අපගේ වගකීමකි.(දී)
හොද වැඩක් හමුදාපති තුමනි, වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්.(නදී)
සතුටුයි. ඉතා හොඳ දෙයක්. (නදී)
ගොඩක් හොඳ දෙයක් කරලා තියෙන්නේ. හමුදාපති තුමාට බොහොම ස්තුතියි.(නදී)
තිස් වසරක යුද්ධය විම කළ දේශටේ මුර දේවතාවන් වැනි ඔබට නිල්වලා නදිය කුමක්ද? යුධ හමුදාපති තුමන්ට හා සෙබලුන්ට අපගේ ප්‍රනාමය.(නදී)
නියම වීරයෝ තමයි. ජීවිතේ නොතකා දරුවන් බේරාගත් ඔබලාට තෙරුවන් සරණයි (දී)
හොදයි (දී)
වදනින් කීමට බැරි තරම්ය ඒ තරම්ම වටිනා වැඩක් .මගේ උත්තම ආචාරය (දී)
මෙන්න නියම වැඩ. දන්නවද ඇමෙරිකාවේ වරක් සෙබළුන්ට උසස් වීම් දුන්න වියට්නාමේ වැඩිපුරම සංග්‍රාම ශක්තිය පෙන්නපු අයට. ඒ කියන්නේ වැඩිපුරම අහිංසක මිනිසුන් මරපු අයටනේ. අපේ රටේ එය අනිත් පැත්ත. මේ යහපත් මිනිසුන් අද උසස් වෙන්නේ ජිවිත බේරා ගත් නිසාය.අපි අගය කල යුත්තේ එයයි. (දී)
නියම ශ්‍රී ලාංකිකයෝ.(නදී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවිතාවුන් වැනි මිසුන් ඇත. (නදී)
එක නම් ලොකු දෙයක්,අගය කලයුතු වැඩක් ,හමුදාවේ අය හැමදාම අපිට උදව් කරනවා, ඒකට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වීම සතුටක්. (දී)
දේශයේ විරුවන්..., ආඩම්බරයි .ඔබ ජාතියට ආඩම්බරයක්. (දී)
හමුදාපතිතුමා ගත් තීරණය ප්‍රසංසා කටයුතුයි මගේ උත්තම ආචාරය යුධ හමුදාපති තුමන්ට හා සෙබලුන්ට අපගේ ප්‍රනාමය. (දී)
අදහ ගන්න බැරි සතුටක් දැනෙනවා දරුවන් බෙරගත්තම මේ වගේ වීර සෙබළුන් අපි සැමදාම අගයන්න ඕන අපේ හිතේ ඔබල කරපු ඒ යුතුකම සැමදා අගය කරමි (දී)
ඔබලා දෙවිවරුන්.(නධී)
ඔබතුමා ගත් තීරණයට මාගේ උත්තමාචාරය. රණවිරුවනි ඔබ අපිට ආඩම්බරයක්.(නධී)
ඔබලාගේ මේ ක්‍රියාව අගය කරමි (දී)
වටිනවා අයියා ඔයාලා වගේ අය මේ රටට (දී)
ඔයාලට හදවතින්ම සුබ පතනවා. මරු (ස)
මෙන්න නියම කෝල්ලෝ දැකලා නැත්නම් බලාගන්න. ඔබලා කළ වීර ක්‍රියාවට අපිට මෙන්ම රටටත් ආඩම්බරයක්. (ස)
හදවතින්ම සුබ පතනවා. අපේ දෙවිවරු හැමදාමත් ඔයාලා. තව තවත් ශක්තිය ලැබේවා ! (ස)
අතිශයින්ම මේ වගේ සෙබළුන් අගය කිරීම ඉතා විශිෂ්ටයි. රණවිරුවන්ට අපගේ උත්තමාචාරය.(නදී)
ජාතියේ ප්‍රණාමය! ඔබ සැමට සුභ අනාගතයක්.(නදී)
ඔබ සියලුදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ! (ස)
සැබෑම වීරයෝ (ස)
හුගක් හොඳ වැඩක් නිසා හැමෝම මේ සෙබළුන් අගේ කරන්න ඕනේ (ස)
හදවත් ඇති සැබෑම වීරයෝ (දී)
ඔබ තුමන්ලා කල මේ සත්ක්රියාවෙන් ඔබතුමන්ලට පමණක් නොව ඔබ මෙලොව බිහිකළ උදාර මව්පියන්ටද උපහාරයක්ම වෙවා! දරු සෙනෙහස අදුනන මෙම සැබෑ මිනිසුන් කල සත් ක්‍රියාව පිළිබද සමාජයක් හැටියට අපි මීට වඩා අගය කල යුතු නැද්ද ? මදක් සිතා බලන්න. (දී)
ඔබ හතර දෙනාට සුබ අනාගතයක් (දී)
මූල්‍යමය වටිනාකමකුත් මීට එකතු උනානම් තමයි වඩාත් අගේ වන්නේ (දී)
ගොඩක් සතුටුයි. උසස් වීම් ඔබට උරුමයි.(දී)
නියම කොල්ලෝ කට්ටිය ඔයාලට ගොඩක් පින් .... (දී)
වචන නැහැ ඔබලාට පින් දෙන්න (දී)
මතු බුදු වෙන්න පෙරුම් පුරන බෝසත් වරු! (දී)
මුළු රටේම ජනතාවගේ ජිවිත සුරක්ෂිත කලේ අපේ විරෝදාර රණවිරුවන් !ඔවුන් තමන්ගේ ජිවිත අවදානම නොතකන වොරෝදාර පිරිසක් බව නැවතත් ඔප්පු කළා !හරිම ආඩම්බරයි ඔබලා ගැන !ඔබලා පිදිය යුතුමයි !හමුදාපතිතුමා ගත තීරණය ගැන හරිම සතුටුයි!කළහැකි ඉහලම සැලකිල්ල මේ වීරයන් සතරදෙනාට දක්වන්න !ඔවුන් හමුදාවට ආභරණයක් ! (දී)
නියමයි (දී)
මගේ ජීවිතේ ප්‍රථම වතාවට දැක්කේ ලංකාවේ මෙවැනි හොඳ දෙයක් රටේ ඉහල රාජ්‍ය ආයතනයක් අගය කරනවා! සුදුස්සාන්ට සුදුසු තැනක් දෙනවා! දේශපාලන බලපෑම් වලින් තොර සැබැ වීරයින් හඳුනාගෙන දෙනු ලබන මෙම උසස් වීම් මුළු රටටම ආදර්ශයක්! ජයවේවා!! (දී)
ඔබට අපගේ උත්තමාචාරය...... (දී)
ඉතා හොදයි ප්‍රසංශනීයයි.(නදී)
ලංකාවේ දෙවිවරු.(නදී)
කාර්ඩ් බෝර්ඩ් රියල් ස්ටාර්ල තෝරණ ලංකාවේ චැනල් වලින් අපේ මේ නියම වීරයෝ හතර දෙනාට සලකන්න ඕනේ අනික අපේ වීරයෝ හතරදෙනාගේ තනතුරු උසස් උසස් කරන්න ගත්ත තීරණය හොද දෙයක් (දී)
නියමයි සුභ පැතුම් සහෝදරවරුනි.(නදී)
ජාතියේ විරුවනි ඔබලාට නිරෝගී සම්පත පිරුණු දීර්ගායු පතන්නෙමි. ඔබ සියලු දෙනාම මෛත්‍රී බුදුන් හමුවේ සසර කතරින් එතෙර වේවා.(නදී)
ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. හුගක් හොඳ දෙයක්... (ස)
යුධ හමුදාපතිතුමනි, ඔබට තුති මල් මිටක්! (නි)
ඔබට අපගේ උත්තමාචාරය. (ස)
හැම අභියෝගයකදිම ඔබල පෙරමුණේ වීර සෙබලුනේ ඔබ අපට හැක්තියක් (දී)
හමුදාපතිතුමාට අපගේ උත්තමාචාරය! (නි)
වීරයන්ට ජය වේවා! (නි)
අපේ විරුවන්ට අපේ උත්තමාචාරය..... (ස)
විශිෂ්ට කාර්යයක්. (නි)