මාතලේ රෝහල් භූමියෙන් හිස් කබල් 24 ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා පවසයි.
මෙම අස්ථි දැඩි සේ දිරාපත්ව ඇති බවත් තවදුරටත් කැණීම් සිදුකරන බවත් වෛද්‍යවරයා පවසයි.
හමුවූ අස්ථි කවර කාලයකට අයත් ද යන්න තවමත් ස්ථිර නිගමනයට එළඹ නැත. කැණීම් කටයුතු අවසන් වූ පසු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.
1920 දී පමණ මෙම ප්‍රදේශයේ ජනාවාසයක් නාය යාම පිළිබඳ වැඩිහිටියෝ පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ අතුරුදහන් වෙච්ච කට්ටිය වෙන්න ඇති .(ස)
මේකත් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
කොටස් එංගලන්නතයට එව්වොත් හරියටම දිනය කියාවි.. නැත්නම් බොරු කියලා සත්‍ය වසන් කරනවාමයි..!(නු)
හොදයි සොයා බලන්න මොකද්ද වී ඇත්තේ කියලා (දී)
ඇත්ත සිද්දිය මහජනයාට කියන්න (දී)
ඔච්චර වද වෙන්න මොකටද ඩි.එන් .ඒ පරීක්ෂණයක් තිබ්බා නම් ඉවරයිනේ (දී)
කොච්චර මිනි මැරුවත් එක දවසක අහු වෙනවා (දී)
මේ ඇත්තෝ නොමග ගිහින් වගේ පරණ කනත්තක් අහුවෙලාද කොහෙද? ඕවා දැන් ගොඩගත්තත් පණ දෙන්නද ජීවත්ව ඉන්න මිනිස්සුන්ටත් ඉන්න නැති එකේ ?.(ස)
ඒක හොදයි (දී)
88,89 වසරවලත් ලංකාවෙ හැමතැනම වගේ නාය යෑමක් තිබුණා..!(නු)
ඒක හොදයි එතකොට මේ සිද්දියේ අග මුල හොයා ගන්න පුළුවන් (දී)
නාය ගියා නෙමෙයි නාය යැව්වා .(ස)
ඒක හොදයි
කනත්තක් හාරනකොට ඔහොම තමයි (දී)
සොයන්නාට හම්බ වේ (දී)
අයියෝ මගේ ලක් මෑණි (දී)
කනත්තක් හාරනකොට ඔහොම තමයි (ස)