(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ මැතිවරණ ආචාරධර්ම උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට මෙතෙක් නීතියෙන් දඩුවම් ලබාදිය නොහැකි බවයි.
ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් නැති හෙයින් එම ආචාරධර්ම නීති ගත කිරීමට යෝජනා කළ බවත් යම් පුද්ගලයකු එම ආචාර ධර්ම උල්ලංඝණය කළහොත් ඒ අනුව ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක හැකියාව තිබිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.
සමහර ජනතා නියෝජිතයන්ගේ හැසිරීම පසුගිය කාලයේ බොහෝ අවස්ථාවලදී දක්නට ලැබුණු බව පැවසූ සභාපතිවරයා පළාත් පාලන නියෝජිතයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදු වූයේ මේ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.
අතින් පයින් ගුටිබැට හුවමාරු කරගෙන පොලිසි ගානේ ගිහින්, රෝහල් ගානේ ගිහින් මහ පාරේ රණ්ඩු වෙමින් ඉන්නකොට මිනිස්සුන්ට මහජන නියෝජිතයන් ගැන දැඩි කලකිරීමක් ඇතිවන බව ඔහු වැඩිදුරටත් කීවේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැතිවරණ ආචාර ධර්ම නීතිගත කෙරේ
ravin Wednesday, 27 October 2021 01:06 PM
නීතිගත කලත් ඔය නීති කියවා තේරුම්ගත හැකි කී දෙනෙක් දැනට හා ඉදිරියට චදනේ ඉල්ලයිද ?