මාතර මහා නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතාගේ (එජාප) සභිකධුරය අහෝසි කිරීමට ජනවාරි 3 වැනි දා ගත් තීරණය බල රහිත කළ බව මැතිවරණ කොමසාරිස් ඔහුට ලිඛිතව දන්වා ඇත. ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔහුට සභිකධූරය හිමිවෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd