ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 6 කට ලකුණු 218 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සෑහෙන අසීරු තත්ත්වයකට පත්ව සිටි නමුත් ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 44) සහ ධම්මික ප‍්‍රසාද් (නොදැවී 29) තම පිල වෙනුවෙන් අභීත සටනක නිරතව සිටියහ. හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් එක්කළ මෙම පිතිකරුවෝ දෙදෙනා පාකිස්තානු පිලට වඩා ලකුණු 54 ක් ඉදිරියට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් කි‍්‍රකට් කණ්ඩායම හොඳයි ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලට වඩා... From Doha Qatar